අලුතින් වෑන් රියේ රියදුරා ලෙස නොගත්තැයි අකුරැස්සේ මලිදුව රියදුරකු තේ වතු ව්‍යාපාරිකයකුට තැබූ වෙඩිල්ලක් ඔහුගේ පහළොස් හැවිරිදි දියණියට වැදී ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.
පාසල් සිසුවියක වන දැරිය මාතර රෝහලට ඇතුළු කර ඇත.
බෝර 12 තුවක්කුවක් සමග රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ හඬ නැවතත් අවදි කරයි. (නි)
විද්දේ හාවාට වැදුණේ පඳුරට වගේ. නිකන් නේද සිවිල් පුද්ගලයන් ලඟ තිබෙන අවි ආයුද ලබා ගැනීමට රජය ජාතික වැඩි පිළිවෙලකට යා යුතුමයි. (ස)
රටේම තිබෙන හොර ගිනි අවි අත්අඩංගුවට ගතයුතුමයි. (ස)
මෙයාලට මරණ දඩුවම දෙන්න ඕනේ. (ස)
තවම එල්ලුම්ගස ප්‍රමාද ඇයි ? (ස)
මුදලට සහ බලයට මුල්තැන දීම නිසා උසස් ගුණාංග අද සමාජයේන පිරිහිලා ගොස් ඇත. එහි ප්‍රතිවිපාක මෙම පුවතට වඩා දරුණු විය හැකියි. (ස)
අරුණ, එහෙම කියන්න එපා. ලංකාවේ නීතියට ගරුකරන්න පුරුදු වෙන්න. (නි)
අරුණ, අපරාධකරුවන්ට ඔය කියන විදියට දඩුවම් දෙන්න බැහැ. එහෙම හිතන සමාජයක් වැඩිකල් යන්නෙත් නැහැ. ලංකාවේ නීතියේ අධිපත්‍යය ගිලිහීම සහ අශීලාචාරකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
අරුණ, චේතනාව හොඳ නැහැ. පළවෙනි සිල්පදේ හිතින්ම කඩ කළා වගේ. තමන් රටේ නීතියට ගරු කරන්නේ නැතුව අනිත් අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඔබට තෙරුවන් සරණයි! (නි)
පොලීසි වෙඩි තිබිබමත් ඔහොම තමයි (ස)
අනිවාර්යයෙන්ම මේ පිටුපස වෙනත් අණදෙන නිළධාරියෙක් සිටිනවා. (නි)