තබ්බෝව ජලාශයේ වාන් දොරට විවෘත කිරීමත් සමග ජලයට කොටු වූ පවුල් 67ක 300 දෙනකු පමණ බේරා ගැනීමට නාවික හමුදාව පියවර ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන්, රණවිරුවන් ඔතනට ඇවිත් තියෙන්නෙ තනියම හිතලා නෙවෙයි. ඒ අය එවන්න ඇත්තෙ කවුද කියලත් හිතන්න. (නි)
මෝඩ කතා කියන අයත් ඉන්නවා නේ ?? ඇයි දැක්කේ නැද්ද පත්තරේ දාල තිබුණා වාන් දොරටු අරිනවා කියලා (ස)
තිස් වසරක් ම තිබු යුද්ධය නවතන්න දුන්නේ සවිය ඔබලාමය මෙහි ඉන්න සැම දෙවියෙන් අපේ කොල්ලන් රැක දෙන්න ආසිරි පතනවා ලක් මව සන සන්න (ස)
අපේ රණවිරුවන්ට ජය වේවා (ස)
මොනවා උනත් නාවික භටයෝ ටිකනම් කඩවසම් (ස)
තබ්බෝව ජලාශය අයිති පුත්තලම වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ටී ඒ තැන සදහා වහාම නඩු පැවරිය යුතුයි මෙ සිදුවු විපත්තියට. දුප්පත් අසරන මිනිස්සුන්ට දැනුම් දිමක් නැතුව මෙ දෙ කලාට...(ස)
කෙසේ වෙතත් නාවික හමුදා භටයින්ට අපේ හදපිරි ස්තූතිය පුද කල යුතුයි (ස)
තබ්බෝව ජලාශය අයිති පුත්තලම වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ටීඒ මහත්තයා කවුරුන්ද ? දොරටු අරින එක ගැන කලින් ජනතාවට දැනුම් නොදුන්නා නම් රාජකාරිය පැහැර හැරීම හා ජිවිත අවදානමේ හෙළීම ගැන වගකිව යුතුයි. (නි)
අපේ රණවිරුවන්ට ජය වේවා! (නි)
වාන් දොරටු කැඩිලා නෙමෙයි නම් ඇයි කලින් කියන්න බැරි වුණේ? (නි)
නාවික හමුදාවට ගොඩක් ස්තූතියි. (නි)
පළමුව දැනුම් දී කළා නම් නේද හොද? මේවා ජනතවට ඇන ඇන කියන්න ඕනෑ දේවල් නෙමෙයි. ජීවිත හානි වුණා නම්? (නි)
ඡන්දයක් ළග තිබුණා නම් බලන්න තිබුණා අපේ මැති ඇමතිවරුන්ගෙ වැඩකිඩ ටික. (නි)
ලංකාවේ වැව් හරියට ප්‍රතිසංස්කරණය කරනවානම් ඕන නියගයකට ඔරොත්තු දෙන්න පුළුවන්.
එකපාරටම ජල කදක් එනකොට කොච්චර භයානකද ? (නි)
ඡන්දයක් නැති නිසා කවුරුවත් ඇවිත් නැහැ වගෙයි. (නි)
මන්ත්‍රීලත් නැහැ ඇමතිලත් නැහැ.. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මේ රණවිරුවෝ විතරයි. (නි)
චානු, මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව ඒ මිනිස්සු ටික දිරිමත් කරන්න. (නි)
සෑම දෙයකින්ම නිවැරදි අපට ඉදිරියට යන්න පුලුවන්. (නි)
මෙහෙම දේවල් කරද්දී කලින් දැනුම් දෙන්නේ නැද්ද? (නි)
වතුර අරින්න කලින් දැනුම් දෙන්න තිබුණේ නැද්ද? (නි)
වාන් දොරටු විවෘත කරන්න කලින් මිනිස්සුන්ට ආරක්‍ෂිත ස්ථාන වලට යන්න කියන්න බැරි වුණාද ඔය පණ්ඩිතයන්ට? (නි)
අනේ බෝහෝම පිං. ජීවිත ගණනාවක් බේරාගැනීම පිළිබද ඔබලාට බුදුසරණයි. (නි)
කලින් දැනුම් දුන්නා නම් හරිනේ. (නි)
ඉතිරිකට්ටිය ...............(ස)