දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැර සිදුකිරීම හා නැවතත් කොටි හිතවාදී මතවාද පැතිරවීමට එරෙහිව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ලන්ඩනයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිකුරාදා (12 ) සවස 1.00 සිට 5.00 දක්වා මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මහා බ්‍රිතාන්‍යයේ විවිධ නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මීට එක්වෙතිය කියති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම එන කට්ටිය ඒවි. නම් වශයෙන් කියන්න බැහැ මෙතන. මමත් ගිහින් තියෙන නිසා දන්නවා ලන්ඩන් වල සිංහලයින්ගේ සමගිය ගැන. (නි)
දෙමල කතා කරන කට්ටියට තමිල් නඩු චිත්‍රපටි තහනම් කරලා කේරල චිත්‍රපටි ගෙන්වන්න යනවලු. මේකෙන් චිත්‍රපට සංථාවට මොකක් වෙයිද? එහි ප්‍රධාන අදායම් මාර්ගය තමිල්නාඩුවේ දෙමල සිනමාවයි. (නි)
හොද අරමුණක්, යහපත් වැඩක්. සාර්ථක වේවා. (ස)
ජය වේවා!!! (ස)
රටේ දුප්පතුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රට වල සුර සැප විදිමින් ජීවත් වෙන පිරිසට මෙවැනි අදහසක් රට වෙනුවෙන් පහළ නොවෙන අරුමය! (නි)
ජය වේවා ! (නි)
ලන්ඩනයේ පෙරේදා සේනාවට විරුද්ධව උද්ගෝෂණ, ඊයේ තවත් දෙමළ සංධානයකට සහයෝගී උද්ගෝෂණ, හෙට ඉන්දියාවට විරුද්ධව උද්ගෝෂණ... (නි)
දෙමළ අයට ඇඩෙන්නත් එක්ක අනෙක් චිත්‍රපටි ගෙන්නන්නයි තියෙන්නේ (නි)
මමත් මේකට සහභාගි වෙන්න කැමතියි. (නි)
සජී, අපිත් කැමතියි සමගියෙන් ඉන්න. ඒත් ඔයාලා වගේ අය මෙය සංවිධානය කරන නිසා තමා අනෙත් යටත් පණිවිඩය ක්‍රමානුකුලව යන්නේ නැත්තේ . (නි)