පවුලේ සාමාජිකයන් සමග කොළඹ තරු පහේ හෝටලයකින් කා රුපියල් 711825ක් නොගෙවා උසාවිය ද මගහැර සිටින ස්මිත් බර්නාඞ් නම් දෙදරු පියකු අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. සැකකරු නොමැතිව නඩුව විභාග කැර ඔහු වැරැුදිකරු කැර බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට සැකකරු අල්ලන කොට සිර දඩුවම ගෙවිල ඉවර වෙලා තියෙයිනෙ.