සපුගස්කන්ද හා මරදානේදී ත්‍රී රෝද රිය සොරකම් කර ඉතා අඩු මිළට විකුණන බව කියන පුද්ගලයෙක් මිරිහාන අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ත්‍රී රෝද රිය දෙකක් සහ අමතර කොටස් ද සොයාගත් බවත් ඔහු ත්‍රී රෝද රිය 4 ක් පමණ සොරකම් කර ඇතැයිද පොලීසිය කියයි.
එකක් රුපියල් තිස්පන්දහසකට විකුනා ඇතැයිද මොහු කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
35000ට ත්‍රීවිල් විකුණනකොට ගන්න මිනිහට තේරෙන්නේ නැද්ද මේක අනිවාර්යෙන් හොරකම් කරපු බඩුවක් කියලා? (නි)
ඔය කුඩු බොන අයට දඩුවම් දීලා රිමාන්ඩ් බාරයට පත් කලාට වැඩක් තිබෙනවද ?ඇතුලට ගියත් කරන්නෙ කුඩු උරා බිමයි. ජනතා මුදල් වලින් කන්න දෙනවට වඩා නරකද රටේ දියුණුවට පුරන් වෙච්ච කුඹුරු සරුසාර කරන්න යෙදුවා නම් දැඩි ආරක්ෂාව මැද? (නි)
පොඩි මිනිහගේ වාහනේ මිල බස්සන්න එයාගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන්න උත්සාහ කරලා තියෙන බවයි පේන්නෙ. හිරේදී කෙටි ක්‍රම ඉගෙනගන්න ලැබෙයිනේ. (නි)
ආණ්ඩුවේ බෝඩිමේ ඉස්සර වගේ නෙවෙයිලු ඇතුලේ ඉන්න අයටත් ඉඩ මදිලු.(නදී)
කුඩු ගෙන්නන මහා පරිමාණ මුදලාලිලා හුරතල් කර කර කුඩු ගහන අයවයි, විකුණන අයවයි ඇල්ලුවා කියල ව්‍යසනේ ඉවර වෙන්නේ නැහැ (නි)
කුඩු බොන එකා හිරේ. කුඩු ගේන එකා පොලිස් ආරක්ෂාව මැද...? (නි)
අර මුස්ලිම් අපට හිනා වෙන්නේ ඕක නිසානේ. මුස්ලිම් මිනිසුන් කුඩු ගෙනත් සිංහල අයට පුරුදු කරලා රට නැති කළාට, මුස්ලිම් මිනිසුන් එක් කෙනෙක්වත් ඔය කුඩු ගහන්නේ නැහැ.ඒ මිනිස්සු ගෙනා කුඩු ගහලා අපේ අය පාරේ බැහැලා හලාල් එපා කියනවා (නි)