‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 41-0 ක පහසු ජයක් ලැබීය. ත‍්‍රිත්ව විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 ක් ලබා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd