අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මැති ඇමැතිවරු ඇතුළු බොහෝ පිරිසක් ඊට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනාහිමියන්ට නිවන් සැප ලැබේවා! (බ)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ඔබවහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් සාක්ෂාත් කරගනිත්වා! (නි)
සැඟවී ගියත් ඔබ වහන්සේ කළ සේවය අපමණය රටට. ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා! (නි)
ඔබ වහන්සේ බුද්ධ ශාසනයටත් රටටත් කරන ලද සේවය ඉතා අගනේය. ඔබ වහන්සේට අජරාමාර නිවන්සුව පතමු (ම)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (ම)