ත්‍රිකුණාමල මාණික්ඛ වාසගර් පාරේ දෙමළ ගුරුවරයකුගේ නිවෙසේ දොරකොඩ අසළ පරණ මිනිස් හිස්කබලක් සමග ලිපියක් ද තබා තුබූ බව ත්‍රිකුණාමල පොලීසිය කියයි.
ශිෂ්‍යයකුට නොගැලපෙන අන්දමින් කොණ්ඩය සකසාගෙන පාසල් එන සිසුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා මේ හිස්කබල තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
හිස් කබල ළඟ දෙමළෙන් ලියා තිබූ ලිපියේ සඳහන් වන්නේ සිසුන්ගේ කොණ්ඩය සම්බන්ධයෙන් පාසලේදී කිසිවක් නොකරනු යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම එල්.ටී.ටී.ඊ. එකේ පන්ති වලට ගිය කොල්ලෝ කට්ටියක් වෙන්න ඇති. එයාලා තමා ඔය වගේ අදහස් දරන්නේ (නි)
ඔළුව කොටියෙක්ගෙද දන්නෙ නැහැ නේද? (නි)
දැන් මිනිසුන්ගේ හා ශිෂ්‍යන්ගේ විනය ආචාර ධර්ම සාරධර්ම පිරිහිලා. අනාගතයේදී ලොකු විනාශයක් වෙයි කියලා අනුමාන කරන්න පුළුවන් (නි)
මාර යක්කු!!! (නි)
මානව හිමිකම් වලින් ප්‍රශ්න එයිද දන්නෙ නැහැ (නි)
කාගෙද දන්නේ නැහැ ඔළුව? (නි)
ඉස්සර ගුරුවරයෙක් කියන්නේ දෙවි කෙනෙකු හා සමාන පුද්ගලයෙක්. අද ගුරුවරයෙකුට දඬුවමක් දෙන්න කරන දේවල්? මොකද්ද සිරි ලංකාවට වුණු විනාසය? (නි)
අනේ දයා ඔයාගේ ඔළුව පොඩ්ඩක් අල්ලලා බලන්න (නි)
ඊළාම් රාජ්‍යයකට පෙරහුරුවක්වද්ද? (නි)