ත්‍රිකුණාමල නගරයේ කාලි කෝවිලේ තේරු මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
පිටරටවල සිටින උතුරු නැගෙනහිර වැසියෝ විශාල පිරිසක් ද ඒ අතර වූහ.
ත්‍රිකුණාමල ෆ්‍රෙඩ්රික් බලකොටුව අසළ මුහුදේ සිය කැපීමෙන් උත්සවය හමාර විය.
දෙවියන් නැහැවූ ජලය නෑමෙන් සියලු ලෙඩ රෝග හා අපල උපද්‍රව දුරුවෙතියි හින්දූහු විශ්වාස කරති.
ෆ්‍රෙඩ්රික් කොටුව අසළ දිය කැපූ ස්ථානයේ නෑමට ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (දී)
මොනවා කලත් සත්තු නම් මරන්න එපා යාලුවනේ.. (ස)
සාමයේ අරුනලු (දී)
ලංකාවේ සාමය තියෙනවා කියන්න හොද සාදකයක් තමයි ඒක (දී)
මේ ඇදහිලි වලට මගේ නම් මනාපයක් නැහැ. (නි)
මෙවන් මිනිසුන්ට දේව බලය තව තවත් ලැබේවා! (නි)
දෙමළ අයට මෙහේ වන්දනා කරන්න පුලුවන් වුනාට සිංහල අපිට දැන් දඹදිව යන්නත් බැහැ. කොහොමද වෙනස?(නදී)
විශාල සෙනගක් (දී)
අපේ හමුදාවේ අය අහිංසක වැසියන් ඝාතනය කරා කියලා කියන අයමයි පිටරටවල ඉදන් ඇවිල්ලා අපූරුවට මේවට යන්නේ (ස)
අනේ හොදයි (දී)
කොටි පුල්ලි තියෙන ඇත්තන්ට මේවා බලද්දී ඇස් වලට කටු අනින්න වගේ ඇති. (නි)
අපේ ජයලලිතා නෝනයි, කරුනානිධියි එහෙමත් ඇවිල්ලද දන්නෙ නැහැ. (නි)
සමහරුන්ට නම් ඊර්ෂ්‍යා ඇති මේවා දැකලා. (නි)
ආගම දහම මොකක් වුණත් මටත් යන්න හිතෙනවා. (නි)
මගෙන් සුභපැතුම් (දී)
අනේ අපොයි.(නදී)
හිත්පුරා හොදින් වැද පුදා ගන්නට හැකිවේවා! (නි)
හොදයි හොදයි. හොදට පෙරළෙන්න. (නි)
අපි හැම ආගමකටම ගරු කරන්න ඕනෑ. (නි)
ඔය දැන් යස අපූරුවට පිටරටවල ඉදලා කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. (නි)
මම නම් මේ ඇදහිලි ක්‍රම පිළිගන්නෙ නැහැ. (නි)
අපේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න අද සියළුම ජාතීන් සතුටින්. (නි)
කෝ නැද්ද අපේ සේනාව? (නි)