ත්‍රිකුණාමලය පෞද්ගලික බස් නැවතුම් පොළේ වේලා සටහන්කරුවකුට පොලිසියෙන් පහර දුන්නැයි කියන සිද්ධියක් මත පෞද්ගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරැඹූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ලංකාවෙ පොලිසිය... (නි)
අද දවස ලංගමට හොදයි වගේ. (නි)
ඔයාල වර්ජනය කළහම අහිංසක මිනිස්සු තමයි ඒවට මහ මග දුක් විදින්නේ. (නි)
පොලිසියත් හයිය පෙන්නන්නේ දුප්පත් අහිංසකයන්ටනේ (නි)
මෙහි යම් කුමන්ත්‍රණයක් ඈති බව පෙනීයයි. ලංකා පොලිසිය මිනිසුන්ට කිසිදා හිරි හෑර නොකරයි. (නි)
රටේ හැමතැනම දැන් විසදුම් හොයන්නේ වර්ජන වලින් (නි)
තව ටිකක් පොලිසියට ගෙන්නලා දෙන්නයි තියෙන්නේ. (නි)
පොලිසියට නම් ගහලා මදි (නි)
අනේ සාධු! (නි)
අනේ! ලක්ෂ ගණන් දීලා බස් අරන් අපි විදින දුක? අයියෝ සල්ලි! (නි)
මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව අපට හැගියයි. මොකද මේ බස් සියල්ල පිට රටින් මිලදී ගත් ඒවා. (නි)