IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිරස් චලනයකින් සුනාමියක් නෑ

සුමාත්‍රා දූපතේ උතුරු කෙළවරේ සැතපුම් 308ක් වයඹ දෙසින් පිහිටි බණ්ඩාඅචේ ප්‍රදේශයේ සැතපුම් 20.5 සාගර පත්ලේ සිදුවූ භූමිකම්පාවෙන් සුනාමියක් ඇති නොවුයේ තිරස් අතට හෙවත් පොළොවට සමාන්තරව භූ තල චලනය වූ නිසායැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ භූ භෞතික විද්‍යඥ බෘස් ප්‍රෙස්ග්‍රෙව් කියයි. එවැනි භූ චලනයකින් සුනාමියක් ජනනය වීම සඳහා අවශ්‍ය වන ජලකඳක් ඇති නොවන බව ඔහු කියයි. සුනාමියක් ඇති වීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. භූ කම්පනය සිදුවන මුහුදේ ගැඹුර සැතපුම් සියයකට වඩා අඩවීම, භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.2 වීම සහ සිරස් අතට හෙවත් උඩු අතට භූ කම්පනය සිදුවීම ඒ කරුණු තුනයි. 2004 දෙසැම්බර් 26 වැනි දා භූකම්පනයේ ඒ ලක්ෂණ තුනම තිබූ නමුත් අද සිදුවූ භූ කම්පනයේ ඉන් එක් ලක්ෂණයක් නොවීය. එම ලක්ෂණය වනුයේ සිරස් අතට භූ කම්පනය සිදු නොවීමයි. භූ කම්පනයේ අපි කේන්ද්‍රයේ සිට සුමාත්‍රා දූපත පිහිටියේ කිලෝ මීටර් පන්සීයයක් ඈතිනි. එහි ජනගහනය දෙලක්ෂ විසි දෙදහසකි. ඉන්දුනීසිය ජනාධිපති සුසිලෝ බම්බම් යොදොනොවෝ පැවැසූයේ සුනාමියෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවූ බවයි.



අදහස් (0)

තිරස් චලනයකින් සුනාමියක් නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 730 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1785 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2254 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5687 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1694 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6234 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18132 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site