2011.08.01 x 2012.07.31 දක්වා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍ෂණික මිලදී ගැනීම් හා තොග කළමණාකරණය සම්බන්ධයෙන් විගණකාධිපති මගින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ, කිසිවක් සිදු වන්නේ නැත. (නි)
එතකොට ඇමතිතුමාවත් ඔඩිට් කරනවද? එහෙම කරනවා නම් ඒ කවුරුන් විසින්ද? (නි)
දැන් මොන කතා කිවුවත් වැඩක් නැහැ. (නි)
හොද විපක්ෂයක අගය මට දැනේ. (නි)
මටනම් කටින් නෙමෙයි අනිත් කොනින් හිනා...ඇමති තුමෝ මගේ ඔලුව අතගාල බලන්න ඉලිප්පිලද කියල (දී)
හොදගානකට වැදුනට පස්සෙ තමයි පරික්ෂණ කරන්න අනකරන්නෙ. (ත)
ඕක තෙල් ටැංකිවල වරදක්. අපේ ඇමතිතුමා අතේ වරදක් නැහැ. (නි)
විගණනය කරවන්නේ කවුරුන් ලවාද? (නි)
දැන් පොඩි අයට වැරැද්ද පටවන්නද මන්දා හදන්නේ? (නි)
අනේ දැන් මේවට පරීක්ෂණ කරලා වැඩක් නැහැ. කලිනුත් උනානේ. කෙලින් තීරණයක් ගන්න කවුරු හරි ඉන්නවනම් තවත් මේවා නොවන්න වැඩ කරන්න බැරිද?(නු)
අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා කුමක් කරන්නද?(නු)