(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.
එහි පළමු නෞකාව මේ මස 13 සිට 15 අතර කාලයේ ද, දෙවැනි නෞකාවමේ මස 29 සිට 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 සිට 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වන බව ලංකා ඉන්දියන් ඔයිල් කළමනාකාරිත්වය කියයි.
a
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් ගැන සුබ ආරංචියක්
Himali Saturday, 02 July 2022 01:31 PM
ඒ ඇතිද? කෝ සිපෙට්කෝ...?
seneSaturday, 02 July 2022 03:32 PM
සිපෙට්කෝ? ඒ මොකක්ද?
Prabha Saturday, 02 July 2022 02:28 PM
ඒ සැරේ ඉන්දියාවටත් ඩොලර් සාගතේ බෝ වෙලාද? මට පේන්නේ ඉන්දියාව බොරදියේ මාලු බානවා වගේ..!
Hafeel Saturday, 02 July 2022 05:54 PM
ඉන්දියාව එදා ඉඳන් එහෙමයි. අපිට නැගිටින්න දුන්නෙත් නැහැ... දෙන්නෙම නැහැ. ඒවාට ගැලපෙන පඹ නායකයින් තමයි ලංකාවේ බලයට ආවේත්. උතුරේ ත්‍රස්තවාදය නැගිටින්න නොයකුත් ආකාරයෙන් උදව් කළා. 1987දී වඩමාරච්චියේදී අපේ රණවිරුවන් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයින්ව කොටුකරමින් එදාම ත්‍රස්තවාදය මේ රටින් නැත්තටම නැති කරන්න ඔන්න මෙන්න තියෙද්දී, ඉන්දියාව නීතිවිරෝධීව මැදිහත් වුණා. ඒ නිසා අපේ ආර්ථිකය කඩා වැටුණා. එකින් අනිසි ප්‍රයෝජන අරන් අපේ රටේ සම්පත් තුට්ටුවට අයිතිකරගත්තා. පාස්කු ප්‍රහාරය පිටි පස්සේ හිටියා. එකට සම්බන්ධව සාරා කියන ත්‍රස්තවාදියාට දැනටත් රැකවරණය දෙනවා. අපි ඉන්දියාවෙන් ඈත්වන තරමට හොඳයි. ඉතින් මේක කරන්න කොන්දක් තියන නායකයෙක් අපි පත්කළ යුතුයි.
gampila Saturday, 02 July 2022 03:12 PM
හැමදාම ලැබෙන්නේ සුබ ආරංචි, සුබ පින්තූර විතරයිනේ...
Dewa Saturday, 02 July 2022 04:41 PM
ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනුන්ගේ තෙල් ගැන මයිනෝ වගේ කියවන්න. මේවට කමෙන්ට්ස් දාන්නත් එපාවෙනවා.
සුජිත් පල්ලේවත්ත Saturday, 02 July 2022 06:10 PM
ඇත්ත කතාව.. අපේ රටේ මිනිස්සුන්ට ඕනෑ තෙල් ටිකයි, ගෑස් ටිකයි විතරයි. ඒවා කොහෙන්ද එන්නේ? කොහොමද එන්නේ කියලා වැඩක් නැහැ.. ණයටද ගේන්නේ රටේ දේවල් විකුණලද ගේන්නේ කියලා වැඩක් නැහැ. කොහොම හරි තෙල් ටික ආවාම ඇති. අනික තමයි මිනිස්සුන් වැරැදි පරිභෝජනයකට ඇබ්බැහි වෙලා. වැරදි රැකියාවන් වලට යොමු වෙලා. ඒක තෙල් පෝලිම් වල තියෙන වාහන දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්... රුපියල් හම්බකරලා ඩොලර්ස් වලින් එන දේවල් ඉල්ලන වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගන්නා තාක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. එබැවින් මේ පැමිණෙන නැව් පැලැස්තර විසඳුම් පමණි.
janahithaSunday, 03 July 2022 09:15 AM
ඔහේගේ තෙල් ආකරෙන්ද තෙල් ගේන්නේ..?
ranil Saturday, 02 July 2022 04:59 PM
නැව් 3ක් මාස එකහමාරටම ආවාම කොහේද සුබ වෙන්නේ..?
ගාමීනී ඉහලගේ Saturday, 02 July 2022 07:49 PM
රනිල්, ගෝඨා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 ම වහාම එල්ලා මරන්න. එවිට රටට සෙතක් වෙයි. ඉන්දියාවට යටත් වෙලා හරි රටට සෙතක් වෙයි..
උදය Sunday, 03 July 2022 07:13 AM
69 ලක්ෂේ තෙල් හොරු IOC පෝලිම්වලත් බොරු රණ්ඩු අල්ලලා මිනිස්සු පන්නලා තෙල් ටික මංකොල්ල කනවා. මේක දැන් ඔවුන්ගේ ආදායම් මාර්ගය වෙලා. අහිංසක සිවිල් පුරවැසියකුට තෙල් ටිකක් ගන්න විදියක් නැහැ...
Willow Drive Sunday, 03 July 2022 07:18 AM
මේකද සුබ ආරංචිය..? මාස 3න් පස්සේ ආයෙත් මුහුදට කට බලියන් ඉන්නද, කෝ ස්ථීර සැලසුමක් නැද්ද?
Oscar Sunday, 03 July 2022 07:56 AM
එතකොට නිමල්කෝ සහ බැසිල් කෝ පෙට්‍රල් නැව් කවදාද එන්නේ?
Jude fernando Sunday, 03 July 2022 08:50 AM
කොටස් තුළ අගයකොට සලකනවා... ජනතාව අතර ලබාදීමට අලුත් පියවර හොඳ නැහැ... විසඳුමක් ලබාදීමට පියවර ගැනීම කඩිනමින් කරන්න... ස්තුතියි...!
de silva Sunday, 03 July 2022 09:39 AM
ඔය එන නැව්වලට ගෙවන්න ඩොලර් තියෙනවද? නැතිනම් ඕවාට ප්‍රමාද ගාස්තු ගෙවන්න වේවි..!
susantha Monday, 04 July 2022 04:35 PM
සති දෙකටත් වඩා තෙල් නැතිව ඉන්න වෙනව කියන එක සුබ ආරංචියක්ද?