දෙහිවල ඉන්ධන හලකට බවුසරයකින් තෙල් බාමින් සිටියදී හටගත් ගින්නකින් කාරයකට හානි සිදුවී තෙල්හලේ සේවකයෙක් සුළු තුවාල ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට වාර්තාවක් දෙන්න
පවු
පන්දමක් අරන් දුවන පොර තියන්න ඇති
ඒ නම් ෂුවර් එකටම තෙල් බය වෙන්න එපා, ඉස්සෙල්ලා වගේ වතුර නෙමේයි.
ඔය අර අහස්යාත්තරා වලට ගහන්න ගෙනාපු භූමි තෙල්ද දන්නෑ
අපිටනම් තෙල් ගහන්න ගියහමයි ගිනි ගන්නේ
හා හා හා ආරච්චිල ඉස්සරහ
සුපරීක්ෂාකාරීත්වය අත්‍යවශ්‍යයි