ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැති ගත් තීරණය අහෝසි කරන්නැයි රීට් ආඥාවක් පතා සුමතිපාල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති එස් සී ස්කන්ධරාජා මහතා අද ඉවත දැමීය.
ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුමතිපාල මහතාගේ ඉල්ලුම්පත ඉවත දැමුවේ පසුගිය මාර්තු 29 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහ සහ ගාන අපරාද.(නදී)
දැන් ටිකක් පරිස්සන් උනොත් හොදයි වගේ? පරණ ෆයිල් උඩට එන්න පුළුවන්.(නදී)
අනේ ක්‍රිකට් වලට සේවය කරන්න තියෙන ආදරයක්.(නදී)
රටටයි ක්‍රිකට් වලටයි තියන ආදරේට.(නදී)
ඇයි වෙන කෙනෙක් පත් වුනා නම් නරකද?(නදී)
දෝෂාභියෝගයේ ප්‍රතිපල දැන් තේරෙනවද? අත්සන් කෙරුවා පැනල ඔහොම වෙලා මදි.(නදී)
තියෙන සල්ලි මදිවෙලා වෙන්න ඇති .(නදී)
දිට්ඨ ධම්මවේදනීය කර්ම. (ස)
අන්තිමට එතුමාටත් අධිකරණයට එන්න උනා. (ත)
මන්ත්‍රී කෙනෙකුටත් ඔහොම වෙනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද ? (නි)
බලල තියෙනවද '' ඒකා අධිපති." (ස)
අනේ වරුණ කට වහගන්න.. (ස)
මිතුරන් කව්ද සතුරන් කව්ද කියල දැන් දන්නවා ඇති නේද ? ගොට්ට හොදට අල්ලන්න පුරුදු නැහැ වගේනේ කොටු පැන්නට වැඩක් නැහැනේ !(නදී)
ක්‍රිකට් ගහනවා, ක්‍රිකට් වලින් ගහනවා කියල ක්‍රීඩා දෙකක් තියෙනවද ? නොදන්නා නිසයි අහන්නේ .(නදී)