(අජන්ත කුමාර අගලකඩ)
බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අද (30) ඉදිරිපත් කරනු ලැබීය.
බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරිම සඳහා කල් ලබාදෙන ලෙස රාවුෆ් හකීම් ඇමැතිවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව එය අනුමත කිරීම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලතාගෙන් බුර්කාව තහනම් කරන්න කැබ්නට් මණ්ඩලයට පනත් කෙටුම්පතක්
kolam boss Tuesday, 30 July 2019 05:05 PM
ඇයි බුර්කාව විතරක් තහනම් කරන්නේ.. මුස්ලිම් විවාහ නීතියට අනුව 4 ක් කසාද බඳින එක මේ රටේ තහනම් කරන්නේ නැත්තේ මොකද ?
මල්ලී Wednesday, 31 July 2019 02:16 AM
බෝම්බ ප්‍රහාරයයි, බුර්කාවයි අතර ඇති සම්බන්ධය මොකක්ද? ලංකාව ඉස්ලාම් අාගම මර්ධනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්නවා. දෙමළ ජනතාව වගේම මුස්ලිම් ජනතාවටත්, දෙමළුන් අනුගමනය කරන පිළිවෙතට යන්න සිද්ධ වෙනවා. 4ක් බඳින එක තහනම් කරන්න මහ ජාතිය උත්සාහ කරනවා. අනියම් සම්බන්ධතා අවුලක් නෑ වගේ... ඇමෙරිකාවත් ඉස්ලාම් අාගම මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් අද එහේ ඉස්ලාම් අාගමට අලුතින් මිනිස්සු අැතුළත් වෙනවා. ඔහොම යං...
Mohamad RamizWednesday, 31 July 2019 04:54 AM
ඊට හේතුව ඒ නීතියෙන් අනෙකුත් ජාතින්ටත් යම්යම් අවස්ථාවලදී ප්‍රයෝජනයක් ගත හැකි නිසා...
BamunuarachchiFriday, 02 August 2019 03:27 AM
බුර්කාව විතරක් නොවෙයි ඔක්කොම ගලවලා දාන්නයි ඕනේ...
krishanthWednesday, 31 July 2019 07:22 AM
මේක විතරක් වත් කරගනීද බලමුකෝ ඉස්සෙල්ලා. සතියක් අධ්‍යයනය කරලා මොනවා කියයිද දන්නේ නැහැනේ?
SurenWednesday, 31 July 2019 07:26 AM
එතකොට හොර ගෑණු හතරදෙනෙක් කමක් නැද්ද..?
idunilWednesday, 31 July 2019 10:08 AM
සුරේන්.. සිංහල අපිට හිතින් හොර ගැහැණු තමයි..
AmarasinghaWednesday, 31 July 2019 08:58 AM
ඔබේ නිවැරදි මානුෂික සහ සදාචාරසම්පන්න ශිෂ්ට අදහසට ලැබී ඇති ඩිස්ලයික් ප්‍රමාණයම සාක්ෂි මේ රටේ කී දෙනෙක් බාල වයස්කාර ගැහැණු දරුවන් කරකාර බැඳගන්න වගේම බහුභාර්යා ක්‍රමයට කැමතිද කියලා.. මේ කලියුග කාලේ, නොමිනිසුන් වැඩිවෙන කාලේ.., අකුසල් වැඩිවෙන කාලේ... මේවා දකින ඔබවත් කරුණාකර කුසලයෙහි යෙදෙන්න...
TharakaWednesday, 31 July 2019 10:46 AM
අමරසිරි.. හොර ගෑනුන්ව තියාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද, නීතියෙන්ම විවාහ වෙලා ෆුල් ජීවිතයක් ගතකරා නම්...
SudeshWednesday, 31 July 2019 11:13 AM
අමරසිරි.. ලංකාවේ අපචාර වැඩියෙන්ම වෙන්නේ සිංහලයින් අතින්... ළමා දූෂණ.. පන්සලකට යන්න බැහැ.. අනුන්ගේ රෙද්දවල් හොයන්න ඉස්සෙල්ලා අපේ ළමයින්ව බේරාගෙන ඉඳිමු..
VipulaWednesday, 31 July 2019 10:13 AM
කෝලම්.. " නමටම හරියන කෝලමක් තමයි.. මුලින්ම අඩු කුලේ මානසිකත්වයෙන් මිදෙන්න..
SagaraWednesday, 31 July 2019 12:40 PM
අම්මා, අච්චියි, ළමයි, පිරිමි ළමයි.... එක්කෙනෙක්ට වත් නිදහසේ ඉන්න බැරි රටක..., මිනිස්සු ගෙදරින් එළියට යන්නවත් බයේ ඉන්නේ. එහෙම එ්කේ කොහොමද තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නේ...? අපි රට සැමදෙනාටම ආරක්ෂක තැනක් කරමු. එතකොට මිනිස්සු බයේ මුහුණු වහගෙන යන්න වුවමනාවක් නැහැ.
Mahee Wednesday, 31 July 2019 12:17 AM
ඇල්සේෂන්, බුල් ඩෝග් කියලා නැහැ කවුරුත් වලිගය විසින් තමයි නැටවෙන්නේ. අනේ එහෙම නෑ කියලා පෙන්වන්න ඕනෑ වුණාම ඒ වලිගයෙන් නැටවෙන කට්ටිය මෙන්න මේ වගේ වැඩ කරනවා.
abaran Wednesday, 31 July 2019 12:24 AM
තව තියෙනවා. අනෙක් ආගමිකයන් මරණ එකත් නවත්වන්න නීති ගෙනෙන්න...
Gamarala Wednesday, 31 July 2019 02:09 AM
ඉතා ඉක්මණින් කළයුතු දෙයකි. බේදයකින් තොරව අඳුනා ගැනීමට නොහැකි කිසිවෙකුට පොදු ස්ථානවල හැසිරීමට ඉඩ නොදිය යුතුයි. එය එදිනෙදා ජන ජීවිතයට ඉතාමත්ම හානිදායකයි.
Raveendra Wednesday, 31 July 2019 02:12 AM
රටේ ආරක්ෂාව මූලික බැවින් මොන එළුවා විරුද්ධ වුවත් ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීරණ නිවට පක්ෂ, පාටවලින් තොරව ඉක්මණින් ගත යුතුයි. පමාවී පසුතැවිලි වෙනවාද, හිවලුන්ගේ ඡන්ද ගොඩ බලාගෙන තමන් උපන් තම මාතෘභූමිය පාවදෙනවාද යන්න දියවන්නා ඔයේ ඉන්න" හැලි වඳුරන් 225ම" සියදහස් වාරයක් හිතාතීරණය ගත යුතුයි. එක් අයෙකු හෝ රටේ ආරක්ෂාවට ගන්නා තීරණවලට විරුද්ධ වන්නේ නම් කාට හෝ වුවත් දඬුවම් දිය යුතුය. පළමුව, දෙවනුව, තුන්වනුව, සිව්වනුව... රටේ ආරක්ෂාව විය යුතුමයි.
ලුම්බිණි Wednesday, 31 July 2019 02:31 AM
බුර්කාව තහනම් කරන්න මේක තමයි හොඳම අවස්ථාව... මේක කළයුතු දෙයක්...
lalithm Wednesday, 31 July 2019 02:36 AM
මුස්ලිම්, උඩරට කතෝලික ආදී සියලුම විශේෂ විවාහ නීති, දේපලවලට අදාල අණපනත් තහනම් කර එක නීතියක් හෙවත් දැනට ක්‍රියාත්මක පොදු නීති පද්ධතිය බලාත්මක කරන්න. උප්පැන්න, මරණ, විවාහ එක නීතියක් යටට හෙවත් සාමාන්‍ය ලේකම්වරු මගින් බලාත්මක කරන්න. මේ එකඑක විකාර නැවතී නීතිය හා සාමය රකින අයවලුන්ටත්, උසාවිවලටත් පොදු මහජනයාටත් පහසුවක් වෙනවා. මේ රට ශ්‍රී ලංකාව මිසක් මලයනාඩුව, අරාබිය, රෝමය හෝ ඉන්දියාවත් එක එක ආගමකට යටත් දේශයක් නොවේ...
Janahitha sulu Wednesday, 31 July 2019 02:38 AM
කහපාට අන්දලා ඉන්න අයත් කලහකාරී ලෙස හැසිරෙනවා හිස බූගනවා... එයත් තහනම් කරනවද? ඔය හදන්නේ ගිලිහුණු සිංහල ඡන්ද ටික රැකගන්න..
tarzan Wednesday, 31 July 2019 03:50 AM
ලංකාවේ හැම ප්‍රශ්නයට මුල ලිංගික අසහනය...
Laksitha paris Wednesday, 31 July 2019 04:51 AM
එක නීතියක් සැමටම..
jagath Wednesday, 31 July 2019 04:52 AM
මොන මගුලකටද හකීම්ට කල්දෙන්නේ? මිනිහද දැන් නීති අනුමත කරන්නේ?
mohan Wednesday, 31 July 2019 05:02 AM
මේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්..., බුර්කාව තහනම් කළාම අහනවා මොකද ඒක විතරක්... විවාහ නීතිය වෙනස් කරන්නේ නැද්ද කියලා?
dilruwanWednesday, 31 July 2019 11:05 AM
මොහාන්.. කතාව ඇත්ත.. අනිත් මිනිස්සුන්ව බලලා හැදෙනවට වඩා... සිංහල අපි කරන්නේ ඉරිසියා කරන එක විතරයි...
nisar Wednesday, 31 July 2019 05:48 AM
දැන් ඉතින් ලංකාව හරිම ආරක්‍ෂිත රටක්වෙයි එහෙනම්. නීතිය විරෝධී ක්‍රියාව කරන පුද්ගලයා තහනම් තිබ්බත් නැතත් වහගෙන තමයි වැඩේ කොරන්නේ.
lankaputha Wednesday, 31 July 2019 07:08 AM
පාසලක නිල ඇඳුම වත් සියල්ලන්ට සමාන කරගත නොහැකි උන් කොහොමද එක නීතියක් රටකට වලංගු කරගන්නේ ?
සුභාෂා Wednesday, 31 July 2019 07:14 AM
බස් ගැමුණු කියන කෙනා ඉන්නකම් මේ රටේ මගී බස් ප්‍රවාහනය දියුණු වෙන්නේ නැහැ. එයාට ඕන තඩි ලදරන් බස් දාගෙන පෞද්ගලික බස් හිමියා පෝසත් කර ගැනීම පමණයි. බස් නැතුව මගීන් හුල්ලනවා. සැමන් වගේ පැක් කල බස් එක යන්නෙත් මග දිගට කොට කොට. කිලෝමීටර 3ක් යන්න පැයක් ගන්නවා.ඊටම හරියන ඇමතිකෙනෙක් පත් කරලා, මිනිහා සහ සහෝදරයා පාගා කැප්ටන්. ඔය රන්ජන් රාමනායක මහත්තයාට මගී ප්‍රවාහනේ බාර දෙන්නකෝ.
Akila Wednesday, 31 July 2019 07:25 AM
සිංහල ගැහැණුන්ට කලිසම් තහනම් කරානම් හරි.. ඔසරිය විතරයි.. අපිට අමුඩේ.. මේකත් වහබ් වාදයේ කොටසක්..
DamithWednesday, 31 July 2019 11:06 AM
අකිල.. සිරා කතාව..
Dudley Wednesday, 31 July 2019 07:25 AM
ඔය කට්ටිය ගිය ඕනම රටක් ඒ අයට ඕනෑ නීති ගේන්නේ නැතිනම් මරාගෙන මැරෙනවා.
Joseph Wednesday, 31 July 2019 07:27 AM
අනුන්ට අන්ඳන්න ඉස්සෙල්ලා අපි හරියට ඇඳුම් අඳිමු.
janahitha Friday, 02 August 2019 03:22 AM
ඔයාගේ ගෙදර ප්‍රශ්නයක්ද ඔය කියන්නේ?
දිමුත් Wednesday, 31 July 2019 09:32 AM
හොඳ වැඩක්...
Dilka Wednesday, 31 July 2019 10:42 AM
සහතික ඇත්ත.. ජාතික පාසල්වල ජාති භේදයකින් තොරව ළමයින් ඇතුල් කරගන්න ඕනේ.. ඇඟ වැසෙන සේ හැම ළමයෙකුටම ලස්සන නිල ඇඳුමක් හඳුන්වා දිය යුතුයි. ළමුන්ගේ ආරක්ෂාව අපේ ආරක්ෂාව සේ සිතිය යුතුයි...
Arshad Wednesday, 31 July 2019 12:31 PM
මෙතන සිංහල නම්වලින් එකඑක උන්ට වාසිවෙන විදිහට ලයික් දාගෙන කමෙන්ට් දාලා තියෙන්නේ සිංහල මිනිස්සු නෙවේ... පරිස්සමෙන් දැන් සිංහල නම්වලින් පෙනී ඉඳලා ඔවුන්ට ඕනෑ ඒවා ලියා ගන්න කට්ටිය දාලා තියෙන්නේ...
SerasinhaWednesday, 31 July 2019 01:39 PM
අනිත් ජාතියේ අයට වෙලාවක් නැහැ මේවා ලියලියා ඉන්න.. ඔවුන් මේ වෙලාවෙත් වැඩක් කරගෙන ඇති.. අපි ඉතින් ඉරිසියාවෙන් අනිත් අයගේ වැරදි හොයනවා.. එච්චරයි වෙනස..
ArshadWednesday, 31 July 2019 04:24 PM
ඔව්, දැන් ඔවුන් කල්පනා කරනවා ඇත්තේ ඊළඟට සිංහල මිනිස්සු කීදෙනෙක් මරනවද කියලයි. මොකද ඔක්කොම මිනීමරුවන් පෝලිමට නිදහස්නේ මේ හැත්ත හින්දා ....මම අර්ශඩ් නෙවෙයි වගේම උඹ සේරසිංහත් නෙවෙයි.. එ්කයි ඇත්ත කතාව ...!
gayanWednesday, 31 July 2019 01:41 PM
අර්ශඩ්.. ඔය දෙමළද?
nilam Wednesday, 31 July 2019 04:26 PM
අැයි ගයාන් ඔයා කව්ද..?
IdunilWednesday, 31 July 2019 01:42 PM
අැයි .. සිංහල නම් ලියන්න ඕනේ කුනුහරප වලින්ද?
shehanWednesday, 31 July 2019 01:43 PM
මෙයා ඇවිල්ලා තියෙන්නේ සිංහල නමකින්..
[email protected] Wednesday, 31 July 2019 01:37 PM
බුරුකාවක් අැඳගෙන අාපු කාන්තාවකට තම විරෝධය පෑ සිංහල වෙළඳ සේවකයා එම මොහොතේම සේවයෙන් පහ කිරීමක් මුස්ලිම් ජාතික අායතනයක් සිදුකර තිබෙනවා. රටේ නීතිය කුමක්ද?
DumindaWednesday, 31 July 2019 03:03 PM
ඒකටනේ මල්ලි පොලීසිය තියෙන්නේ...
Burka PoliceWednesday, 31 July 2019 04:30 PM
පොලිසියද.. ඉන්නවා ඉන්නවා.. උසාවිත් තියෙනවා හැබැයි ඒවා උෟරන්ට විතරයි සපෝර්ට්.. එ්කනේ දුමින්ද ඔයා වගේ මුස්ලිම් අය සිංහල නම්වලින් කමෙන්ට් දාගෙන මෝඩ චූන් දාන්නේ..
DumindaThursday, 01 August 2019 08:02 AM
පොලිසිය ඉන්නවා නම් මොන රෙද්දටද අපි ඒ වැඩේ කරන්නේ...? පොලිසිය පඩි ගෙවන්නේ ඒකට තමයි. ඒ උදවියට ඔබේ තියන තොරතුරු දුන්නා නම් ඉවරයිනේ.. උෟරු කතාව නම් කියන්න එපා ලොක්කා.. උෟරෝ කන අපිම තමයි උෟරන්.. අපි තමයි උෟරන් කාලා උෟරන් විදිහට ජීවත් වෙන්නේ..
SrimalaWednesday, 31 July 2019 03:40 PM
ගල් සහා ලණු තේරුම තියෙන අායතනයෙන් තමයි ඔය සිද්ධිය වුනේ... හරිම අසාධාරණයක්...
stone Friday, 02 August 2019 03:13 AM
229 ඔබට විරුද්ධව නැගී සිට ඇත. ඔවුන් කවුදැයි අපට නොතේරේ...
harsha Wednesday, 07 August 2019 11:54 AM
ඇතැම් කඩසාප්පුවලත් මේවා තිබ්බා. මගේ වැඩත් තහනම් කළා. කෝල් එකක් දෙන්නම් කිව්වා.. ඒත් තාම නැහැ.