පලදායිතාව වැඩි නව තේ ප්‍රබේදයක් තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ප්‍රධානී ආචාර්ය කුමුදිනී ගුණසේකර මහත්මිය හඳුන්වාදෙන්නීය. බීජ රෝපණයෙන් සොයාගත් මේ නව ප්‍රබේදයේ තේ පැලයේ මුල පොළොවේ යටි ස්ථරය දක්වා විහිදී යන බවත් ජලය රඳවා ගැනීමේ හැකියාව ඇති නිසා වියළි කාලගුණය ඇති ප්‍රදේශවලට ද එය යෝග්‍ය බවත් මේ පර්යේෂණය සාර්ථක කැර ගැනීමට පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ දායක වූ බවත් ආචාර්ය ගුණසේකර කියන්නීය. තේ ගස ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 140කට කලිනි. ටී.කේ 3000-4000 නමින් හැඳින්වෙන මේ තේ ප්‍රබේදයෙන් හෙක්ටෙයාරයකට කිලෝ 2500 ක අස්වැන්නක් නෙළාගත හැකි බවද ආචාර්ය ගුණසේකර කියන්නීය.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලවාකැලෙන් අලුත් තේ පැළයක්
චතුරංග Sunday, 11 September 2011 02:22 PM
නියමයි
ජයතිලක Sunday, 11 September 2011 02:37 PM
බොහොම අපූරු සොයා ගැනීමක්. මේ වගේ දේවල් තව තව පර්යේෂණ මගින් සොයා ගන්න ඕනෑ.
රොහාන් Sunday, 11 September 2011 03:13 PM
සුබ පැතුම්.
කේ ඩී ඒ .ජයරත්න Monday, 12 September 2011 09:19 AM
මේ සොයා ගැනීමට සුබ පැතුම්