ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලින් පිටුවහල් කැරුණු තවත් ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යලි දිවයිනට ගෙන එනු ලැබූහ. ඔවුන් ත්‍රිකුණාමලය, මාතර, පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි සිංහල තරුණයින් බවත්, දකුණු සහ මීගමු මුහුදු තීරයෙන් බෝට්ටු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ බවත් කියති. ඔවුන් රහස් පොලීසියට බාර දීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැම සාධරයෙන් පිලිගමු (ස)
යන්නේ බෝට්ටුවෙන් වුණාට එන්නේ ආරක්ෂක නිලධාරීනුත් එක්ක ජෙට් යානා වලින්. (නි)
ඇයි සිංහල ජාතියට ලංකාව එපාවෙලාද? (නි)
දවස ගානේම මෙහෙම දේවල් වුණාට තව කී දෙනෙක් නම් මෙහෙම යන්න ලැහැස්ති වෙලා ඇද්ද? (නි)
මිනිස්සු එපා කියන සේවල්ම කරන්නේ ඇයි (දී)
සිංහල අයව එවනවා. ඒත් සමහරුන්ව තියාගන්නවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)