ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවරදී කාන්තාවන් දෙදෙනකුට සහ දැරියකට අශෝබන ලෙස පහර දුන්නැයි සැකපිට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් පරමත්තා ප්‍රාදේශීය උසාවියෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.
අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට (39,31) හා දැරියට (14) සුපිරි වෙළෙඳ පොළකදී පහරදුන් ශ්‍රී ලංකාකිකයන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වෙස්ට් මීඩ්හි තාවකාලික පදිංචිකරුවන් බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ඔස්ට්‍රේලියාවෙ ඉන්න අපි වෑදගත් උගත් අය, බෝට්ටු වලින් ඈවිත් අපිට ලජ්ජා කරනවා කියපු කට්ටිය.(නදී)
ගමත් කාලා යන්න ඇත්තේ එහෙට. දැන් රටත් කෑවා. දැන් හොඳට කාලා වරෙන්කො. (නි)
මෙහෙ ඉන්න වයසක පෙන්ෂන් ගිය සිංහලයෝ අලුතෙන් කවුරුත් එනවට කැමති නැහැ. හරිම ඉරිසියාකාරයෝ ටිකක්. (නි)
චතුල වෙරෝනා, ඔයත් ඔස්ට්‍රේලියාවෙ යන්න උත්සාහ කරලා බැරි වුනා නේද ? ආයි උත්සාහ කරලා බලන්න කේන්ති ගන්නේ නැතිව ..!! :D (නි)
හරිම උගුල් තමයි අදින්නේ ඒ අය. (නි)
මෝඩය වුණත් ලපටියට යමක් කමක් තේරෙනවා (නි)
ලංකාව කියන නමේ කන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද .ලංකාවේ නම දේශපාලුවෝ කාලා ඉවරනේ (නි)
ඔස්ට්‍රේලියාවේ ඉන්නෙත් ලංකාවේ දොස්තරලා එහෙ කොන්දොස්තර වෙලා. එකම දේ ලංකාවට එන්නේ සිංහල අමටක වෙලා. ඉංගිරිසියෙන් කතා කර කර. මම එහෙ ගිය වෙලාවේ දැක්කනේ අපේ ගොඩක් අයව.(නදී)
දිනේෂ් ඒකනායක, ඔබේ ප්‍රතිචාරය පාඨකයින් නොමග යවන සුළුයි. මෙල්බර්න් ඉන්න පෙන්ෂන් ගිය සිංහලයො කරන සමාජ සේවා ගැන ටිකක් හොයලා බලන්න. ඔබ පුදුමටය පත්වෙයි. ලිඳ පතුලෙ ඉන්න ගෙම්බ වගේ කෑ ගහන්න එපා. ටිකක් වට පිට හොයලා බලන්න නිරුවත ප්‍රදර්ශනය කරන්න ඉස්සර වෙලා. (නි)
ලංකාවේ මිනිස්සු කරන්නෙම ලංකාව කන වැඩනේ නේද? (නදී)
චතුල වෙරෝනා ,ඔය ඉතින් ඔයාගේ හිතේ අමාරුවට කියන කතා. ආයි උත්සාහ කරලා බලන්න. (නි)