අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 282ක් දෙනකු ඔවුන්ගේ ‘අකමැත්තෙන්‘ පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියා පෙඩරල් පොලීසිය කියයි. සංක්‍රමනික කටයුතු බාර ඇමැති ක්‍රිස් බෝවන් පැවැසුවේ තවත් 50 දෙනකු ක්‍රිස්මස් දූපකේ සිට ඉරිදා පිටුවහල් කරන බවයි. අද සවස් කාලයේදී ඔවුහු කටුනායකට ළගා වූහ. වීසා බලපත්‍රයක් නැතිව ඕස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම පුද්ගලයකු හැකි ඉක්මණින් ඉවත් කරන බව බෝවන් පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න තිබුණේ මීට හුගක් කලින්. (නි)
අයියෝ සල්ලි
කෙළින් තීරණ ගැනීම ගැන ඕස්ට්‍රේලියාවට ස්තූතියි. (නි)
අපි නොදන්න ලංකාවේ අසිරිය. (නි)
අනේ පනාගොඩ, බෝට්ටුවකවත් නැගලා යන්නකෝ ඕස්ට්‍රේලියාවටවත්. (නි)
ඉතාලි යන්න බෝට්ටුවට නැගපු අයටනම් මෙහෙම විකල්පයක් වෙලා නෑ (ස)
මේ දේවල් නවත්වන වැඩපිළිවෙලක් නැත්තේ ඇයි. අපරාදේ මිනිස්සුන්ගේ මුදල් (ස)
අයියෝ අපරාදේ සල්ලි. තව පොඩ්ඩෙන් මමත් යන්නයි හිටියේ. (නි)
අපරාදේ සල්ලි. (නි)
නියම ට්‍රිප් එක. බෝට්ටුවෙන් ගිහින් පොඩි නිවාඩුවක් අරන් ප්ලේන් එකෙන් එනවා (ස)
මීටර් ටැක්සි කියලා බොරුවට බෝර්ඩ් ගහගෙන මිනිස්සු නැග්ගට පස්සේ මීටරේ වැඩ කරන්නෙ නැහැ කියලා හිතුණ හිතුණ විදියට අසාධාරණ ගණන් අය කරන ත්‍රීවීල් රියදුරන්ටද එරෙහිව නීතියක් ගෙනෙන්න අවශ්‍යයි. (නි)
ලංකාවේ ජනගහණය දැන් වැඩිවෙයිද මන්දා? (නි)
සිංහල සහ මුස්ලිමි පමණයි...!!! (ස)
හෝඳ වැඩක්
ජයවේවා ..... පව් ඉතින්
දැන් නම් මේ අයට මෙහෙන් කිසිම සමාවක් දෙන්නෙ නැහැ. (නි)
වීසා අරන් එහේ ගිය අයටත් රැකියා නැතිකොට මෙයාලා මේ හොරෙන් යන්න දගලනවා. (නි)
එහෙන් 50ක් එවනකොට මෙහෙන් 100ක් ගිහිල්ලා. (නි)
ඉතා හොදයි. (නි)
අයියෝ සල්ලි කනගාටුයි
හොරෙන් යන අය සරණාගතයෝ හැටියට නොපිළිගන්නේ දැන් ලංකාවේ ප්‍රශ්නයක් නැති නිසානේ. නේද? (නි)
අන්න නියම වැඩ... (නි)
ක්‍රිස්මස් දූපතේ නත්තල් නැතිලු. (නි)
ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අපරාදේ සල්ලි. (නි)
හොඳ වැඩක් (අ)