තලේමන්නාරමට දකුණු දෙසින් නඩුකුඩා මුහුදු තීරයට අද (02) මියගිය මුහුදු ඌරකු ගොඩගසා තිබේ.
මුහුදු ඌරන් ශ්රී ලංකා මුහුදු තීරයට දුර්ලභ මුහුදු ජීවියකු වන අතර ශ්රී ලංකාව අවට මුහුදු තීරයේ 7-8 දෙනකු පමණක් ජීවත්වන බවට සැක පළකෙරේ.
ඩයිනමයිටයකට හසුවූ බවට සැකකෙරන තවත් මුහුදු ඌරකු පසුගිය මාසයේ මන්නාරම තාවිල්පාඩු මුහුදු තීරයට ගොඩගසා තිබුණි.
(ඡායාරූප නාවික හමුදාව අනුග්රහයෙනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකකලකින් මේ සතා මුලු ලංකාවෙන්ම වඳ වෙලා යනවා. (ර)
පව් මුහුදු ඌරා... බඩ නම් හරියට අපේ ඇමති කෙනෙක්ගේ වගේ..(ර)
පවු ප්රියාන්, මුහුදු ඌරට අපහාස කරන්න එපා. (ර)
දේශපාලකයෝත් කවදා හෝ මේ විදියට වෙරළට ගොඩ ගසාවිද? (නි)
දුර්ලභ සතෙක්. ජාතික සම්පතක් (නි)
පවු අහිංසක සතා (හේ)