පානදුර පොලිසියේ පෙරගමන් රියක් බණ්ඩාරගම රයිගම දී යතුරුපැදියක ගැටී එහි ගිය දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව පොලීසිය කියයි.
පානදුර පොලිසියේ පෙරගමන් රියක් බණ්ඩාරගම රයිගම දී යතුරුපැදියක ගැටී එහි ගිය දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් පසුව මොකටද විදුලි වේගයෙන් පෙරගමන් යන්නේ? (නි)
හිල්මි, ඔබ නම් ළිං මැඩියෙකි. ඔබ සිටින්නේ මොන රටේද? (නි)
අපිට මෙහෙම දෙයක් වුණොත්? (නි)
පොලිසියේ වැරදි වලට අමාරුවේ වැටෙන්නේ අහිංසක මිනිස්සු. (නි)
දැන් ඉතින් කාර් එක එළවපු රාළහාමිට මොනවා වෙයිද? (නි)
කනගාටු දායක පුවතක් (දී)
පොලිස් රථයක නේද හැප්පුනේ (දී)
රාළහාමිලා නිසා හොදයි. අපේ අතින් වුණා නම් .... (නි)
ලෝකේ කිසිම රටක සිදු නොවුණ දෙයක් මේක, (අ)
පොලිසියෙ අයත් පාරෙ හරියට යන්න දන්නෙ නැහැ. (නි)
අනතුරේ හැටියට නම් පොලිස් කාර් එක තියෙන්නෙ නම් වැරදි පැත්තේ.
ඔන්න ඕකනේ බැරි (දී)
කරුමයක තරම (දී)
අයියෝ! මේ රාළහාමිලා හදිසි ගමනක්ද කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඇයි එයාලට දෙස් දෙවොල් තියන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
පොලිසිය අතින් මේ වගේ දේවල් සිදු නොවිය යුතුයි (දී)
අයියෝසල්ලි අයියෝ.... (දී)
පොලිස් රථයක හැපුනත් වරද වරදමයි (දී)
රාළහාමිට නින්ද ගිහිං.(නදී)
වරදක් වී ඇත නිතිය අකුරටම (දී)
පේන විදියට නම් පොලිසිය වැරදි පැත්තේ ගිහින් තියෙන්නේ. (නදී)
ගුරුන්ටත් අකුරු වරදිනවා.(නදී)
අයියෝ සල්ලි, ඔබට නිවන් සුව (දී)
අයියෝ ඔබට නිවන් සුව (දී)
ඔය පසුගමන් ගිය එක්කෙනා අඩුගානේ නවත්තලා වත් බලන්නේ නැතුව ඇති නේද?(නදී)
අයෙක් පෙර ගමන් යයි. තවකෙක් අවසන් ගමන් යයි. (නි)