මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන කෙසෙල් කිට්ටුම නගරය වන වැල්ලවායට රැගෙන යනුයේ ගොන් තවලමිනි.
කිලෝ 50ක් බරට රැගෙන යන තවලම් 20ක් පමණ ගමේ ඇත.
ගමට සැතපුම් පහක් පමණ යා යුත්තේ පයිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංකේතාත්මක ගමක් කියලයි මම හිතුවේ (දී)
හදවතට දැනේන සිදුවීමක් (ස)
ඔය ක්‍රමය හොඳයි. ගමන ටිකක් ප්‍රමාධ වුණාට සෞඛ්‍යයට හොඳයි. දුකක් කියලා හිතන්න එපා (ස)
අපේ රටේ මේවා හැමදාමත් දකින්න ලැබේවා . පරිසරය ඔබලා සමගයි (ස)
මේ දුෂ්කර ජීවිත ගතකරන මිනිස්සු දැක්කම දුකයි. නමුත් මෙහෙම කලාතුරකින් තමයි අපිට පැරණි දේවල් දකින්න ලැබෙන්නේ. (ස)
බලන්නත් ලස්සනයි (දී)
පාරිසරික සංචාරයකට කියාපු තැන. මේ විදියට ආරක්ෂා කරලා ඒකත් දියුණු කරමු (ස)
හොඳින් බලන්න අපි ඉන්න තැන (ස)
මේකයි මගේ බර බාගේ - ඔහෙලා හඳට යන්න හදනවා (ස)
මෙ අහිංසක සත්තූත් මැරෙනකම් හොඳින් බලා ගන්න. විකුණන්න ඒපා. (ස)
පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමයකි. (නි)
මෙවැනි ගම්මාන ඉවත් කරලා (වසා දමලා) ඒ පවුල් පහසුකම් ඇති තැනක පදිංචි කරනවා නම් හොදයි. (නි)
පවු ඒ අය. මටත් දුකයි. (නි)
හරිම දිරිය කාන්තාවක්. මගේ ප්‍රණාමය! (නි)
ලස්සනයි (දී)
ලංකාවේ තවම එහෙමගම් තියෙනවාද (දී)
ඡන්දයක් ළග එනකොට කිලෝ ගණන් කරතියාගෙන යන්නේ අපේ කට්ටියත්... (නි)
පරණ දසුනක් (දී)
පවු මේ අහිංසකයෝ. කවදා පාරක් ලැබෙයිද මේ අහිංසකයින්ට? (නි)
ඒ වුණාට දැන් අපේ රටේ තියෙන්නේ ලැම්බොගිනි යුගයක්නේ? (නි)
මේ තමයි ලංකාවෙ "රොකට්" යුගය. (නි)
මේ මිනිස්සු විදින දුකක් (දී)
සිද්දිය ලස්සන උනාට ඒ මිනිස්සු ගෙවන්නේ කටුක ජිවිතයක් (දී)
දුෂ්කර ගමක් (දී)
මේවා අපිට වැඩක් නැහැ. අපිට පෙන්නන්නකෝ ලැම්බොගිනි. (නි)
ලස්සන දර්ශනයක් උනාට ඒ කටුක ජිවිත (දී)
දකින්නත් සතුටුයි. මේ වගේ තැන් ආරක්ෂා කළ යුතුයි. (නි)
බලන්න ලස්සනයි. මට අපේ ගම මතක් වෙනවා (දී)
අපිත් ටික ටික ආපහු හැරෙන්නෙ තවලම් යුගයටත් එහා යුගයකට කියල මට හිතෙනවා. (දී)