තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අද (16) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
පසුගිය නොවැම්බර් 3 වැනිදා මාලිගාවත්තේ සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතුරතුර බෞද්ධාගමට අපහාසවන අයුරින් ඔහු ප්‍රකාශ නිකුත් කළැයි කුරුණෑගල හිමිනමක් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සහජිවනය? (නි)
මේවා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයේ තිඹිරි ගෙය විය හැකියි (බ)
පණපිටින් හම ගහන්න ඕනේ (බ)
හෆීල් කුරානයේ කොහෙද ඕව කියල තිබෙන්නේ. කුරානයේ අන් ආගමිකයින් බොරුකාරයෝ හැටියට හදුන්වල තිබෙන්නේ. මුස්ලිම් ආගම හැර අගම්වට තැනක් මුස්ලිම් අගනේ නැත. (බ)
ඉස්ලාම් ආගම අනුව අල් කුර-ආනයේ පැහිදිලිව කියනවා, ඔබලා වාද විවාද කරද්දී ඉතා ලස්සනට, සුහඳව වාද විවාද කරන්න. කිසිවිට ආවේග ශීලිව හෝ අන් අයගේ සිත් රිද් වෙන්න තරමට පත්වෙන්න එපා. ඒ වගේම අන් ආගම්වලට හෝ ඔවුන් වදින්න දේවලට හෝ ඔවුන්ගේ ආගමික නායකවරුන් විවේචන කරන්න එපා කියල. ඒ අනුව එදා අබ්දුල් රාසික්ගේ කතාව සහ හැසිරීම කිසිසේම අනුමත කළ නොහැකිය (බ)
ප්‍රජාතන්ත්‍රීය රටක පෙළපාලි යන්න නිදහස තියෙනවා (ම)
අලි අනවශ්‍ය විදිහට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
ලංකාවේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. වැරදි කරන්නේ කවුරු වුණත් මොන ආගමක වුණත් දඬුවම් දෙන්න ඕනෑ. ලංකාවේ නීති තියෙනවා. එ්ත් ඇයි ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ? (නි)
රටේ ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන ආගමික නිදහසට කාටවත් නිගා කරන්න බැහැ. ජාතීන් අතර සංහිදියාව අත්‍යාවශ්‍ය මේ මොහොතේ මොහුගේ ක්‍රියාකලාපය ගැන අපි නොසතුටුයි. අවුරුදු 30ක් යුද්ධෙන් බැටකාපු අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබලේ ගහගෙනයි යන්නේ. කවදද අපේ රට දියුණු වෙන්නේ..? ජාතීන් අතර වෛරය ඇතිකරන්න, රටේ ප්‍රශ්න ඇතිකරන්න, ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කවුරු කවුරුත් උත්සාහ කරන බව පේනවා. කවදාවත් මේ රටේ තිබුණු නැති විදියට, වල්බූරු නිදහසට මුවාවෙලා ඉල්ලීම් දිනාගන්න පෙළපාලි යන එකෙන් තවදුරටත් ඒක විද්‍යාමාන වෙනවා. (නි)
ඔවුන්ට ඇපලැබී පිටතට පැමිණ නැවත මේ දේම කරති. නීති තද කළයුතුයි. ඇප නොලබැන සේ වසර දෙකක්වත් හිරේ දැමිය නොහැකිද? (නි)
තම තමන්ගේ ආගමට ගරු කරනවා වගේම අනෙකුත් ආගම්වලටත් ගරුකළ යුතුයි. ජාතියකට හෝ ආගමකට නිගරු කිරීම තරම් තවත් ව්‍යයසනයක් නැති නතරම්. (නි)
මෙවෙනි සංවිධාන වලට ඇයි මෙතරම් ප්‍රසිද්ධියක්? (නි)
ඒකීය රටක් තුළ රටට සුබදායක හා සංහිඳියාව මත ක්‍රියාකරන සංවිධාන හැර ජාතින් අතර සමගියට බාධාවෙන සියලුම සංවිධාන තහනම් කළයුතුය. (නි)
අපි බලාගෙන ඉමුකො හැන්දෑවට ගෙදර යන හැටි. (නි)
ඔය කිවුවට හවසට ගෙදර යයි. දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. (නි)
මොහාන්ගේ පැතුම ගැන නම් එච්චර විශ්වාසයක් නැහැ. (නි)
රටට අනවශ්‍ය සංවිධාන පිළිබඳව රජය සොයාබලන්න (නි)
සාගර, මෙතන වැදගත් වෙන්නේ පරාජය වුණ ආකාරය නොවේ. පරාජය වුණ හේතු සාධක. (නි)
අපි කැමතියි මෙයාව ඇතුළට දාන එකට. මෙයාලා නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ලංකාවේ ඇතිවෙන එක පේනවා. අපේ විරෝධය ඔහුට පළකරනවා. (නි)
මොහාන්, 29 වතාවක් පරාජිතයොත් රජවෙන්න පුළුවන් එකේ, වරක් දෙවරක් පැරදුනු කෙනෙක් රජවුණාම ඇති වැරැද්ද මොකක්ද? මෙහෙමත් අමතකවීමක්? (නි)
මේ තවුහිද් ජමාත් සංවිධානය බංගලාදේශයේ තහනම් කළා නේද? නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කොටන්න තියන්න එපා. බලධාරිනි, ඔබේ අවධානය පිණිසයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හිරේට නම් දාන්නම ඕනෑ කියන කතා වලට. නමුත් කිව්වට තරහ වෙන්න එපා, අපේ ඥානසාර ස්වාමින් වහන්සේගේ කතාවක් ඇහුවොත් නරකද අන් ආගම් වලට ගරුකරන හැටි ඉගෙනගන්න (නි)
දාන්න ඕනෑ දවස් 7 ක් කූඩුවට. එතකොට ඇතුළේ අයත් එක්ක එකට කාලා බීලා ආගමික සංහිඳියාව උදාවේවි (නි)
අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේවට දඬුවම් ස්වභාව ධර්මය විසින්ම ලැබෙනවාමයි (නි)
දයානි, ඔබේ අහිංසක පැතුම නැවත රට ලේ විලක් කර පරාජිතයා රජ කරවන්නද? (නි)
බලමුකෝ මෙයාට ඈප දෙනවද කියලා. (බ)