බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නොවැම්බර් 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝග කළේය.
බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නොවැම්බර් 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමක නාමයෙන් කරන මළකෝලම් වලට දෙවියන්ටත් පිස්සු හැදෙයි. (බ)
ඕක කරන්න තිබුනේ එදානේ. ඇයි මෙපමණ ප්‍රමාද? (නි)
කොයි ආණ්ඩුව ආවත් නළවන්නේ සුළු ජාතිය. සිංහල පාලකයින් කාලයක් තිස්සේ පෙන්වූ නිවටකමේ ප්‍රතිඵල තමා අද අප අත්විඳින්නේ. ජාතිවාදී නොවී සිංහල බෞද්ධයින්ගේ අයිතවාසිකම් රැකදෙන වැඩපිළිවෙලක් වහාම දියත් කළයුතුව තිබෙනවා. (නි)
මෙයාලා කවුද කියලා අපි දන්නවා. ලංකාවටම දෙයියන්ගේ පිහිටයි. (නි)
මෙයාව අත්අඩංගුවට ගත්ත එක හොඳයි. කාටවත් අනුන්ගේ ආගම් විවේචනය කරන්න අයිතියක් නැහැ. ඒ වගේම සමහර සිවුරු දාගත් අය ඔය මිනිසුන්ගේ ආගම් වලට කරන අපහාසත් පොඩ්ඩක් අහගෙන හිටියොත් අපිට තේරේවි මේ දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්තක් කියලා. (නි)
දිවයින පුරා කසකවමින් පවතින දැවැන්ත අර්බුදයකි. එය නොදැක්කා සේ ඇස් වසා සිටින අයුරු සිතාගැන්මට පවා නොහැක. දැන් හෝ මේ පිළිබද වගකිවයුතු අංශ වල ඇස් ඇරේවා! බස්නාහිර පළාත තුළ විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව මෙය ඔඩුදුවන අයුරු අපි දිනපතා අත්දකිමු. කඩිනම් පියවර ගත යුතුය. නොඑසේනම් උතුරු ත්‍රස්තවාදයට වඩා මෙය බරපතල වනු නියතය. (නි)
සිංහලයාට තියෙන්නේ මේ පුංචි රට විතරයි. සිංහල ජාතියට, ආගමට, රටට වචනයෙන් හරි විපතක් කරන කෙනෙක් ජාතිද්‍රෝහියෙක් හැටියට හිසේ සිට හම ගැසිය යුතුයි. ඒක අන්තවාදී විදිහට දකින්නේ කුහකයෝ! (නි)
ජයරත්න, ඔබේ අදහස හරි. නමුත් සිංහල අපි සටන් කරන්නේ නැතිවෙන සිංහල අයිතිය රැකගන්න. හැකිනම් උතුරේ හෝ කාත්තන්කුඩියේ ව්‍යාපාරයක් කරන්න, බද්‍රානි, ඔබටත් කියන්න තියෙන්නේ එයම තමයි. හොඳ සිහියෙන් සිතා බලා සිංහල අයිතිය ගැන කතාකරන අපිට බනින්න. (නි)
අපේ වැලිකඩ සිංහ පැටවූ ටික මෙයාගේ අසනීපේ හොඳ කරලා එවන එක ෂුවර්.....!.(රේ)
වැලිකඩ මල්ලිලා මෙයාව සාදරයෙන් පිළිගනියි. නියම තැනට මෙයාව ඇරියේ.(බ)
මොනයම් හෝ ආගමකට අපහාස කළා නම් දඬුවම් ලබාදිය යුතුයි.
අපි මේවට අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
පණපිටින් හම ගහන්න ඕනේ (බ)
ලෝකේ වෙන දේවල් දැකලා අපිත් මේවට පියවර ගන්න ඕනි හොද තීන්දුවක් ! (බ)
ජයරත්න මහත්මයා වැදගත් අදහසක් පලකොට තිබෙනවා. අඥාන මිනිසුන්ව මුලා කරමින් නොමග යවන පුහු වීරයෝ ටිකක් ශ්‍රී ලංකාව තුල බෝවෙලා තියනවා. යුධ සමයේ අපි දුටුවේ සැබෑ වීරයින් පමණයි. (බ)
අර එක්කෙනෙක් කිව නේද එයාලගේ කාටදෝ මොනාහරි කිවොත් ඥානසාර හාමුදුරුවෝ මරාගෙන මැරෙනවා කියල එයාට ඔය සිද්ධිය ආරංචි නැද්ද දන්නේ නැහැ නේද. (බ)
බොහොම හොඳයි, වැලිකඩ කට්ටිය මෙයාව පුනරුත්ථාපනය කරලා එවයි අයෙමත් සාමකාමී සමාජයට පිළිලයක් නොවන්න. (බ)
සහජීවනයට බාධා වන සියලු කටයුතු මොන ජාතියක ආගමක අය කළත් පරාජය කළ යුතුයි. පවතින නීති තද මදි නම් ජර්මනියේ මෙන් නීති දැඩි කළ යුතුයි. මේක සියලු ජාති ආගම් වලට අයත් මධ්‍යස්ථ ජනතාව හා සියලු ජාති ආගම් තුල සිටින අන්තවාදී කණ්ඩායම් කියන දෙකොටස අතර සිදුවන සටනක්. (බ)
අනෙක් අයටත් පාඩමක් හිටින්න ටික කලක් ඇප දෙන්නේ නැතිව ඇතුලෙ තියන්න තියෙන්නේ (බ)