IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තිසර - පටේල් - සැමී තිදෙනා සන්රයිසර්ස් පිල දිනවති

අයි. පී. එල්. තරගාවලියේ 59 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (11 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිල පරදවා ලකුණු 30 ක පහසු ජයක් ලබාගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ පාර්තිව් පටේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.

කරන් ශර්මා (22) සමග ලකුණු 42 ක සම්බන්දතාවයක් ගොඩනැගූ පටේල් (61), තිසර පෙරේරා (32) සමගින්ද ලකුණු 48 ක සම්බන්දතාවයක් ගොඩනගමින් සන්රයිසර්ස් පිලේ ලකුණු ප‍්‍රමාණය 150 දක්වා ඉහළ දැමුවේය.

ලකුණු 22 කට පන්ජාබ් පිලේ කඩුලූ 4 ක් දවාගනිමින් ඩැරන් සැමී සන්රයිසර්ස් පිලේ ජය තහවුරු කළේය.

තිසර පෙරේරා පන්දු 19 කින් නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.  ඕවර 4 ක් යැවූ ඔහු ලකුණු 19 කට කඩුල්ලක් දවාගත්තේය.

සන්රයිසර්ස් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර අද තරගයට සහභාගීවූයේ නැත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 150
(පාර්තිව් පටේල් 61, ශිකාර් ධවාන් 15, කැමරන් වයිට් 10, කරන් ශර්මා 22, තිසර පෙරේරා නොදැවී 32, සන්දීප් ශර්මා 21/3)

කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 120
(ඇඩම් ගිල්කි‍්‍රස්ට් 26, ශෝන් මාර්ශ් 18, ලූක් පොමර්ස්බර්ච් නොදැවී 33, රාජ්ගෝපාල් සතිෂ් 25, ඩැරන් සැමී 22/4, ඬේල් ස්ටේන් 20/2)

(*)

 



අදහස් (0)

තිසර - පටේල් - සැමී තිදෙනා සන්රයිසර්ස් පිල දිනවති

යොහාන් Sunday, 12 May 2013 07:22 AM

තිසර විතරයි අයි.පී.එල්. වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ දැම්මේ (නි)

:       0       0

යොහාන් Sunday, 12 May 2013 07:23 AM

අපේ අහවලා මේ පාර ගැහුවේ නැති නිසා යන්තම් මැච් එක ගොඩ. (නි)

:       0       0

chanaka Sunday, 12 May 2013 08:23 AM

සන්රයිසස් තිසරගෙන් වැඩ ගත්තට අපේ ලංකාවේ අය හරි ස්ථානය දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දන Sunday, 12 May 2013 08:28 AM

තිසර සහ මාලිංග හොදට සෙල්ලම් කරනවා.(නදී)

:       0       0

ෂනිත් Sunday, 12 May 2013 10:27 AM

සන්රයිසස් කණ්ඩායමට සුභ පැතුම්.(නදී)

:       0       0

තංගවේලූ Sunday, 12 May 2013 10:55 AM

සුභ පැතුම් තංගවේළු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1664 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4576 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 478 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 634 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2206 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site