පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතා අද (2) තිස්ස අත්තනායක හා කරුණා අම්මාන් බැලීමට බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගියේය.
එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු වන උදය ගම්මන්පිල, සී.බී. රත්නායක යන අය සහභාගී වුහ.
පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතා අද (2) තිස්ස අත්තනායක හා කරුණා අම්මාන් බැලීමට බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගියේය.
එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු වන උදය ගම්මන්පිල, සී.බී. රත්නායක යන අය සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි දැන්ම ගිහින් තැන බලාගන්න. එතකොට කෙළින්ම යන්න පුළුවන්. (නි)
එතකොට විමල් එයාගේ යාළුවෙක්ද? (නි)
කරුණ අම්මාන් වැනි වීරයන් බැලීමට සියල්ලන් බන්ධනාගාරයට පැමිණිය යුතුයි. (නි)
විමල් දැන් තිස්සගේත් යාලුවෙක් නේද. කරුණා සම්බන්ධව විමල් කියන විදියට, විමල්ට පුළුවන් කරුණා වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්න. (නි)
වමෙන් පටන් අරගෙන දකුණෙන් කෙළවර කරගත් එකම දේශපාලකයා විමල් නොවේ.(හේ)