කර්මාන්ත සංවර්ධන ඇමති රිශාඩ් බදුද්ධීන් මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවකින් රායප්පු ජෝශප් මන්නාරම රදගුරු තුමන් අපකීර්තියට පත්කොට ආරක්ෂාවට තර්ජනයක් එල්ලකළැයි කියමින් දස දහසකට අධික පිරිසක් මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අද උද්ඝෝෂණයක් කළහ. මීගමුව, හලාවත ආදී පෙදෙස් වලින් ද පූජකවරු ද මහජනයා ද එහි ගොස් සිටියහ. මේ උද්ඝෝෂණය මන්නාරම පාරේ පැවැත්වීමට සංවිධානය කැර තිබුණත් සාමය කඩවෙතියි මන්නාරම පොලීසිය අධිකරණයට කරුණු දක්වා පෙළපාලිය හා උද්ඝෝෂණය තහනම් කළේය. ඉන්පසු උද්ඝෝෂකයෝ දෙව්මැදුරේදී සිය උද්ඝෝෂණය කළහ.
ඇමතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන රදගුරුතුමන්ගෙන් සමාව ගතයුතුයැයි උද්ඝෝෂකයෝ එක හඩින් කියා සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රායප්පු ජෝශප් මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි
රායප්පු ජෝශප් යනු කතෝලික ලෝගුව දාගත්තට ඇතුළේ තියෙන්නේ වෙනස්ම චරිතයක් කියලා අපි දන්නවා
මේ ෆාදර් කොටින්ට සපෝට් කරපු කෙනෙක්. මෙයා ගැන බෞද්ධයන්ට පවා විහ්වාසයක් නෑ. මේ වගේ අයගෙන් සමාව ගන්න අවශ්‍ය නැ. මෙයා දේශද්‍රෝහියෙක්
මේ ප්‍රතිචාර දාපු අයගෙන් ඇමතිතුමාට සමහර අය බැනලා තියනවා..... මේ අය දන්නවද මේ පියතුමා කවුද කියලා? මෙහෙව් අය තවමත් මෙරටේ තියාගෙන ඉන්නවනේ ... ලංකාවේ කතෝලික සභාවටත් මේක තවම නවත්තන්න බැරි උනා... තවමත් කොටින්ගේ ඊලාම් මතයට පක්ෂවයි කතාකරන්නේ මේ වගේ අය වෙනුවෙන් ලජ්ජා නැතිව තව උද්ගෝෂණය කරනවා .... අනෙක පොඩි ළමයි යොදාගෙන හරිම ලැජ්ජයි මේ ගැන ... ඇමතිතුමා සමාව ගන්න ඕන නෑ .....
පූජකතුමා කවුද කියල රටම දන්නවා...
පල්ලියකට යම් දෙයක් වුනාහ බලන්න ඕනේ.එත් පන්සල් කඩපුවාම, වෙහෙර විහාර පිළිම වහන්සේලා කඩලා නිදන් හෑරුවාම කාවත්ම ගානක් වත් වත් නැහැ.ඇයි බුදුහාමුදුරුවෝ අඩු කුලේ කියලා හිතුවද?
ඇමතිතුමා කරපු කතාව නම් මොකද්ද කියලා දන්නේ නෑ.හැබැයි රායප්පු ජෝශප් ගැන නම් මුලු රටම දන්නවා
රා කුක්කු ජෝසප් කොටියන්ට සහයෝගය දීල අපේ හමුදාව මිනී මැරුවා කියලා ලෝකෙට කිව්වා.
රායප්පු ජෝශප් කියන්නේ ඊයෙත්, අදත්, හෙටත් කොටියෙක් කියලා මුළු ලංකාවම දන්නවා. ලෑස්ති වෙලා ඉන්නකෝ, හොද සමාවක් ලැබේවි ඉස්සරහට.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.....
පුංචි බබාලා දෙයත් විදාලා...... ලලයි ලිලයි ලා...... ලිලයි ලලයි ලා......
මේවගේ උද්ඝෝෂණයකට ලස්සන පොඩි කෙල්ලෝ ටිකක් ඉස්සරහින් දා ගෙන ඉන්නේ මහජන ආකර්ශණය දිනා ගැනීමටද?
පින්තූරවල ඉන්න කෙල්ලෝ ටික නම් මාරයි වගේ. බලන්න කෝ ෆාදර්ස්ලා ලගටම වෙලා වාඩිවෙලා ඉන්න අපූරුව. අනේ මටත් යන්න තිබුණ නම් මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුංචි පහේ කෑල්ලක් වත් සෙට් කරගෙන ස්වර්ගයට යන්න තිබ්බා. කොහෙද අපේ හාමුදුරුවරුන්ට මෙච්චර ලස්සන කෙල්ලෝ උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන කිසිම දැනුමක් නැහැනේ.ඒකත් එකට බලන්න ෆාදර්ලා අපි වගේ කොල්ලෝ ගැන හිතන අපූරුව නේද?
බොරැ දිවැසිවරයන්ගෙන් පරෙස්සමි වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත් ඔවිහු ඇතුලතින් රෞදු වෘකයෝ ය. (බයිබලයේ ශුද්ධවර මතෙවි 7වන පරිචෙිදයේ 15වන වාක්‍යය)
කොයි කවුරුත් එකයි....
සමාව ගත යුතුයි
අලි බබා ඔයා හරි...
අලි බබා..........
අලිබබා මරුවට දීලා ඇදලා තියෙන්නේ බයිබලෙන්ම රෙෆරන්ස් දාලා. ෆාදර්ලා වත් ඔච්චර බයිබලේ දන්නේ නැතිව ඇති
මට එකක් අහන්න තියෙනවා. ඔය උද්ඝෝෂනේ ඉස්සරහින් පස්සෙන් ඉන්න ඔක්කොම රායප්පු කරපු කියපු සියලුම දේවල් අනුමත කරනවද? තමන් දැන් ජීවත් වෙන්නේ කොහොමද කියලත් නිකමට වගේ හිතන්න.
ෂාහ්.. මරු කෙල්ලෝ ටික නේ ෆාදර්ස්ලා කිට්ටු කරන් ඉන්නේ.. අනේ අපරාදේ මටත් ඔය උද්ඝෝෂණයට එන්න බැරි වුනානේ ෂිහ්.. අපරාදේ. ආවානම් මොබයිල් නම්බර් එකවත් කෙල්ලෙකුට දීගන්න තිබ්බා.. අපරාදේ...
ෂාහ්..අලිබබා ඔයා නම් මාර පොරක්..නේ.. දැන් හරියට ඉන්ෆෘ වෙලා වගේ. බයිබලෙන් රෙෆරන්ස් දාලා දෙන්නේ නේද? ෆාදර්ස්ලත් කොර වෙලා ඇති ඔයාගේ බයිබල් කෑලිවලට
ඇමති සමාව ගත යුතුයි
අයියෝ කොටි පැටියෙක්නේ
කතා කරන්නවත් දන්න කෙනෙක්ද මෙයා අඩු ගාණේ?
පියතුමෝ, ඇයි සතුරාටත් ප්‍රේම කරන්නයි කියලා කිවුවේ ඔබතුමාම නොවෙයිද?
රායප්පු ජෝශප් පියනම කියන්නෙ කවුදැයි කියල රටම දන්නවා.
එයා රායප්පු ජෝශප් පියතුමාගෙන් අනිවාරෙන්ම සමාව ගත යුතුයි.
සිංහලයා මේ තරම් මෝඩද ........
රායප්පු කියන්නේ කවුද කියලා දන් නැද්ද? මොකටද සමාව ගන්නේ?
අපි දන්න විදියට රායප්පු ජෝශප් සහාය දුන්නේ එච්චර හොද කට්ටියකට නෙමෙයි
කරුනාකරලා සමාව ගන්න
කට පරිස්සම් කර නොගැනීමයි ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුව.
රායප්පු ජෝශප් ගැන කියන ඒවා ඇත්ත
රායප්පු ජෝශප් පියනම කියන්නෙ කවුදැයි කියල රටම දන්නවා.
ඇමති තුමාගේ මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි
ඇමති පූජකතුමන්ගේ දෙපා වැද සමාව ගත යුතුයි
අලි මදිවට හරක්
අනිවාර්යයයෙන්ම සමාව ගන්න ඕනි.
රායප්පු ජෝශප් කවුද කියලා අපි දන්නවා
ඇමතිතුමා කරපු කතාව නම් මොකද්ද කියලා දන්නේ නෑ.හැබැයි රායප්පු ජෝශප් ගැන නම් මුලු රටම දන්නවා
භාගෙට කොටියෙක් නේ...
පුල්ලි නම් එක දෙක පේනවා
සරියට සරි.වැරදි කළොත් මොන ලොක්කා වුණත් ගන්න ඕනිනේ සමාව
රායප්පු ජෝශප් මන්නාරම රදගුරු තුමන් කොටියන්ට උදව්කලේ ඒ කාලේ ...අනේ අපොයි
මෙම ඊලාම් කාරයා වහාම හිර භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
රායප්පු ජෝශප් කියන්නේ කවුද කියලා මුළු රටම සැකයක් නැතුව දන්නවා.ඉතිං රිශාඩ් බදුද්ධීන් මහතාගේ ප්‍රකාශයකට මෙච්චර නටන්නේ මොකකටද?
ඔය රදගුරු ලංකාවට විරුද්ධව කියපුවට රටෙන් සමව ගත්තද?එදා බ.රිෂාද් සුමංගල හිමිගැනත් සඳහන් කළා. ඒවට එහෙනෙම් සමාව ගන්න ඕනේ නැත්ද?
රායප්පු වගේ අයට කතෝලික සභාවත් බයයිද?
මේ පොඩි ළමයි ටිකක් ඉස්සරහට දාගෙන නටන නාඩගම් මොනවද?
කිල්ලෝට වල හුණු තියන අය තමයි, ලොකුවට කලබල වෙන්නේ... තමන් අතේ වරදක් නැති අය කාගෙවත් අපහාස ගණන් ගන්නේ නැහැ
අනේ මෙහෙමත් මිනිස්සු
නෑ.නෑ.සමාව ගන්න ඕනි නෑ
ඇමතිතුමා මොකටද රායප්පු ජෝශප්ගෙන් සමාව ගන්නේ? පාර්ලිමේන්තුවේ ඕනම අදහසක් විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන්නේ
රටේ ජනතාවට ඇති ප්‍රධාන ප්‍රශ්න අමතක කරවීමට පාලකයෝ සූක්ෂ්ම ලෙස ආගම් භේද ඇතිකරවන්න පුලුවන්. කලින් ජාති භේද ඇතිකළා වගේ. ප්‍රවේශමෙන්.
අපිට මුස්ලිම් අයගෙන් ඇති වැඩක් නෑ.බලාගෙන ඉමු
රායප්පු ජෝශප්ට කියන්න සිංහල ජාතින්ගෙන් සමාව ගන්න කියලා එයා කරපු කතා වලට