ශ්‍රීපාද වන්දනාවේ ගොස් එද්දී නල්ලතන්නියේ රිකාටන්හි දී මාවුස්සා කැලේ ජලාශයේ දිය නෑමට ගිය ගාල්ලේ දංගෙදර ලක්සිරි චන්ද්‍රවංශ (24) තරුණයා මිය ගිය බව පොලිසිය කියයි. ඔහු සමග නාමින් සිටි තරුණයන්ගේ කෑ ගැසීම අසා අසල පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ සිරුර ගොඩ ගත්තේය. මවුස්සා කැලේ වතුර අඩුවී තිබුණත් එහි දිය නෑම තහනම් කර ඇත. එහි රොන්මඩ බෙහෙවින් ඇතැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd