වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ඇතැම් පරිස් යළි යාල වනෝද්‍යාන සීමාවේ කඳවුරු බිම් ඉදිකොට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මීට මාස කීපයකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ නියමියෙන් එවැනි කවුරු ඉවත් කැරිණි.
දැනට පෞද්ගලික ආයතන තුනක මෙම කදවුරු ඉදි කොට ඇති බව පෙනේයැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා කියයි.
වනෝද්‍යාන මායිමෙන් සැතපුමක් ඇතුළත කිසිම ඉදිරිකිරීමක් තහනම් බව ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද දැන් කල යුත්තේ (ස)
ජනපතිට ඉහල අයත් ඉන්නව නෙව අපේ රටේ (ස)
කාගේ හරි ලොකු සහයක් ඇති (ස)
වහාම ඉවත් කරන්න අපේ උරුමය රක ගන්න (දී)
මේ කට්ටියගේ දුක කිව්වම අවසර දුන්නද දන්නේ නෑ (ස)
මිනීමරු ප්‍රභාකරන් ජීවතුන් අතරේ හිටියා නම් හොදයි කියලා වෙලාවකට අපිට හිතෙනවා. (නි)
ලොකු ලොකු අයත් නීතියට ගරු නොකරන කොට පොඩි අයත් ඒ පාරේම යනවා (ස)
එහෙම දේවල් වෙන්න දෙන්න බැහැ (දී)
වහාම වගකිවයුතු අංශ දැනුවත් කරන්න. (නි)
මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද? (නි)
මේ ආයතන වල නම් ප්‍රසිද්ධ කරන්න. (නි)
රට වනසන්නේ අපේ අයමනේ (ස)