තම පහළොස් හැවිරිදි පෙම්වතිය කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතකු අප්‍රේල් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට පැවසුවේ දැරිය කැමැත්තෙන් තම පෙම්වතාගේ නිවසට ගොස් ඇති බවයි.
තම පහළොස් හැවිරිදි පෙම්වතිය කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතකු අප්‍රේල් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට පැවසුවේ දැරිය කැමැත්තෙන් තම පෙම්වතාගේ නිවසට ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ්, මීට වසර 1400 කට කලින් ඔයා ජීවත් වුණොත් මේ ගැන වෙන විදිහකට සිතේවි. සාමාන්‍යයෙන් අරාබිකරයේ ගැහැණු ළමයින් අවුරුදු 6-8 අතර කාලවලදී වැඩිවියට පත්වෙනවා. ඒ දරුවන්ගේ ශරීර සාමාන්‍යයෙන් ලංකාවේ දරුවන්ගේ වගේ පොඩි නැහැ. ඉතින් තමන්ගේ දෙමව්පියන් ගේ කැමැත්ත ඇත් නම් ඔවුන් එක්වීමේ වරද කුමක්ද? මීට අවුරුදු 1400 ට කලින් මිනිසාගේ සිතුම් පැතුම් අද වාගේ නොවේ. අද කාලේ ගැහැණු අවුරුදු 50 පැනලත් බදින්න නැහැ. (නි)
මහේෂ් හරි. (නි)
ආගමක් ධර්මයක් තියෙන්නේ ඕවා වළක්වන්න තමයි. කොහෙද වැරදුනේ? (නි)
පණපිටින් මිනිස්සුන්ගේ ජීවිත විඳවන්න සලස්සන මේ වගේ අමනුස්සයන්ට මැරි මැරී උපදින දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මහේෂ්ගේ අදහසට සෝම හිමියන් දුන් ප්‍රතිචාරය වටහා ගැනීමට තරම් බුද්ධියක් මහේෂ්ට තිබෙනවා නම් හොදයි. ඉතිහාසය ගැන පුළුල් දැනුමක් නැති මහේෂ් වැනි උදවිය අදහස් පළ කිරීමට පෙර නබිතුමාණන්ගේ ජීවිතය සම්බන්ධ සත්‍ය දැනගත්තා නම් මෙවැනි ඊනියා අදහස් ප්‍රකාශ නොකරයි. (නි)
මහේෂ් කියන මෝඩයාට දූෂණය කියන වචනයේ අර්තයවත් දන්නෙ නැති පාටයි.. (ස)
ඔය ගෙඩි හැදෙන ගහ කොහෙද තියෙන්නේ අප්පා ? මටත් ආසාවේ බැහැ ගෙඩියක් කන්ඩ (ස)
ඉතින් ඒ ගහ එයාගේ කියලනේ තියන්නේ (ස)
සමාජයේ මෙවන් මිනිසුන්ද සිටිති. http://sinhala.theindependent.lk/featured/current-news/item/1463 (නි)
මහේෂ් ඔය හරි. අපේ ආගමේ වැරැද්ද මම පිලිගන්නවා. (ස)
තනි අතින් අත්පුඩි ගැසිය නොහැක කියලා කතාවක් මම අහලා තියෙනවා (නි)
ළමා කාලයේ වටිනාකම පසුවට තේරුම් ගනිද්දි ප්‍රමාද වැඩි බව ද තේරුම් ගනීවි. (ස)
15ත ඔච්චරනම් 25 වෙද්දී කොහොමට තියේවිද? (ස)
මහේෂ්, ඔයාගේ දැනුම තව මදි. තව ඉගෙන ගන්න. එතකොට ඔයාට තේරෙයි හරි වැරදි. කෙනෙක් අවුරුදු ගානක් එකට ජීවත් වෙලා ළමයි බිරිදයි තනි කරලා දාලා ගිහින් කොච්චර ලොකු මහත්තයෙක් වුනත් වැඩක් නැහැ.(නදී)
බාලවයස්කාර දැරිවියක් පෙම්වතියක් කරගත් එක පළවෙනි වැරැද්ද. දෙවනුව ඇය තම නිවසට ආවා කියා ඇය කෙළසීම නීච අධම ක්‍රියාවකි. මෙවැනි පුද්ගලයෙක් අවස්තාවාදියෙකි. ඇයගේ ජීවිතය පුරාවට දයාබර සැමියෙක් වීමට මොහුට කිසිසේත් නොහැක. (නි)
සෝම හිමියනි, ඔබ නිවැරදියි. මහේෂ්, ඔබ වැරදියි. (නි)
මහේෂ් , මොනවද ලියලා තියෙන්නේ? එහෙම කිසිදෙයක් ඉස්ලාම් ආගමේ නැහැ. නොදන්න දේ කතා නොකර ඉන්න. (නි)
ලෝකයේ සිටි ශ්‍රේෂ්ටම පුද්ගයින් 100 ගැන ලියැවුණු "ද හන්ඩ්‍රඩ්" පොත කියවන්න කියා මම මහේෂ්ට කියමි (නි)
අනේ මන්දා, කියන්න දෙයක් නැහැ අප්පා (නි)
ගහට පනවල තියන තහනම ඉවත්කරන්න බැරිද? වැඩිය කඩන නරක දරුවෝ හෙම නොවේ අපි.(නදී)
රටේ නීතිය අනුව 16ට අඩු ගෑනු ළමයෙක් කැමැත්ත ඇතුව එහෙම දෙයක් කළත් ස්ත්‍රී දුෂණයක් කියලා සලකන්නේ. හැමෝම සාමාන්‍ය නීතිය දැනගන්නවා නම් ටිකක් හරි මේවා පාලනය වෙයි. (නි)
ඕකට කියන්නේ කන්න පින තියේ නම් ඉබ්බා ගෙට එනවා කියලා. ඒත් විදවන්න ගිහාම පේනවනේ... (නි)
ඉතින් ගෙඩියක් කාපුවාම මොනවද තියෙන ප්‍රශ්නේ ..? (නි)
ලිද මගේ නම් මම ලිදේ නම් කාටවත් ඇයි වේදනා... (නි)
අවුරුදු 53 ක සීයා කෙනෙක්ගේ වයසේ ඉන්න කෙනෙක් අවුරුදු 06 ක බෝනික්කෝ සෙල්ලම් කරමින් හිටිය පුංචි ගැහැණු ළමයෙක්ව දුෂණය කළොත් කොහොමද? එහෙම මිනිහෙක්ව මේ ලෝකේ සමහර අය දෙයියන්ගේ දූතයා කියල මහා ඉහලින් කියනවා නම් ඒ ගැන මොකද කියන්නේ? (නි)
අනුමානයක් නැහැ. පෙම්වතිය කෙලින්ම පෙම්වතාගේ නිවසට් යන්න තරම් හයියක් ඇවිත් තියෙන්නේ නිතරම හෝමෝන ගහපු කුකුළු මස් කනවා ඇති ඒ නංගි! (නි)
කමල්ගේ කටට මසුරන් දාන්න වටිනවා.(නදී)
දෙන්නම බෙදාගෙන නේද කාලා තියෙන්නේ.(නදී)
කොල්ල හිරේ ගියාම කෙල්ලව බලාගන්නේ කව්ද ?(නදී)
අවුරුදු -12 - 19 කියන්නේ සමහර ගෑනු ළමයින්ට මොලේ නැතිම කාලෙලුනේ... (ස)
ලිංගිකත්වය කියන්නේ පුද්ගලික දෙයක් මගේ අදහසට අනුව. නීතිය වෙනස් කල යුතුයි. මොකද නීති හදපු කාලෙට වඩා අද ළමයි දැනුමෙන් බුද්ධියෙන් මුහුකුරා ගිහින්. ඔවුන්ට තමන්ගේ කැමැත්තෙන් යමක් කිරීමේ අයිතිය තිබිය යුතුයි. මොකද මෙවැනි දේවලට වයස නෙමෙයි බල පාන්නේ හැගීම්. හැගීම් වලට වයසක් නැහැ.(නදී)
පොලිසියත් ඉතින් ඕව නම් පැනල ගිහින් අල්ලයි. ප්‍රාදේශීය සභා කාරයෙක් අතින් වුනානම් බාර වෙන්න එනකල් 'බකන්නිලාගෙන' 'බඩ උලාගෙන' ඉදියි.(නදී)
සෝ, වට්ස් ද පොබ්ලම් ..? (නි)
ඉහලින්ම අදහස් පලකර ඇති මහේෂ් නමැති අයගේ සටහන සම්බන්ධව විස්තරයක් දැමීම බෞද්ධ පැවිදි අප සතු වගකීමක්. ඔහු මොන ධර්මයක් ඇදහුවත් විශ්වාස කලත් නැතත් අන් ධර්මතාවලට අගෞරව කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මන්දයත් ඒ ධර්මතා තුල තිබෙන්නා වු සමහරක් කරුනු කාරනා තමුන්ට තමුන්ගේ ජීවිතයට නොගැලෙපන්නේ නම් එය බැහැර කිරීම එයින් බැහැර වීම යුක්ති සහගත දෙයක් වනවා මෙන්ම ඒ ධර්යන් කෙරෙහි හරි අධ්‍යාපනයක් නොලබා ඒ දේවල් විවේචනය කිරීම තුලින් තමාගේ අඥානකම ලොවට පෙන්වාදීමක් මෙන්ම තමා තමාටම කරගන්නා වු බයානක චරිත ඝාතනයක් ම වන්නේය. (නි)
මේ පුවත පැටලිලි සහගතයි. කෙල්ල කොල්ලගේ ගෙදරට බලහත්කාරයෙන් ඇතුලු වුනාද? නැත්නම් කෙල්ල ආත්මාරක්ෂාවට ගෙට ආවද?(නදී)
මහේෂ් ඔබ හරි !(නදී)
සිංහල රජ කාලේ වයස කීයෙන්ද බැන්දේ? වයස කීයෙන්ද බැද්දට ගියේ? සිංහල රජ කාලේ වාගේ නෙවෙයි දැන් මේ කාලේ... (නි)
තහනම් ගෙඩි කැඩීම නුසුදුසු බව දනිමි. නමුත් තහනම් ගෙඩි ඇගට වැටෙන කල කුමක් කරම්ද? (නි)