එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ අනුව හය වසරකට රනිල් වික‍්‍රමසිංහ මහතා යළි නායකත්වයට යෝජනා කිරිම ඇතුළු කරුණුවලට එරෙහිව දකුණු පළාත් සභා මන්ති‍්‍ර මෛති‍්‍ර ගුණරත්න මහතා කොළඹ දිසා අධිකිරණයෙන් ඉල්ලා සිටින වාරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි. ඒ වෙනුවට ප‍්‍රති උත්තර බැඳීම සඳහා නොවැම්බර් 26 වැනිදා තෙක් කල් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියක් ඔය ඉන්නේ කටවල් වහගෙන සද්ධ නැතුව .ඒ වගේ පාඩුවේ ඉන්නකෝ (ස)
රනිල් මහත්තයෝ, ඕවට තමයි කියන්නේ නැගිටින්න උදවු දුන්න අත්ත කපලා දානවා කියලා. (නි)
ලංකාව ගොඩගන්න ඉන්න එකම නායකයා තමයි රනිල්. (නි)
මේ විකාර නවත්වල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයල බලනවානම් හොදයි නේද (ස)
බහුතරය ළකුණු දාගන්න කැමැත්තෙන් කට වහගෙන ඉන්න කාලේ, මන්ත්‍රි මහත්තයා කළ දේ අගය කරන්න ඕනෑ. (නි)
ඔක්කොමලා දැන් ඉන්නේ කසාය බීපු ගොලුවෝ වගේ (ස)
මෙන්න ආසියාවේම ආශ්චර්යමත් විපක්ෂය.(ස)
ගාමිණී ඔබ හරි, රටේ ආශ්චර්‍ය කෙසේ වෙතත් විපක්ෂයේ ආශ්චර්‍යය දැනෙනවා (ස)
බොරු වියදම් ඕන නෑ , ඔය තියන විදිහට කාල බීල ඉමු.(ස)
කමක්නෑ තව කල් තියෙනවා (ස)
රනිල්ට ඕනෑ එකක් කරගන්න කියලා, ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නකෝ මන්ත්‍රිතුමා. (නි)
අරයා මෛත්‍ර කලත් මෙයා එයාට මෛත්‍රී කරන්නේ නැහැ.. කැතයි හොදේ..!(නු)
ලංකාවේ ලාබාලතම විපත්ෂ නායක.. ජය වේවා..!(නු)