ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමෙන් කොටස් මිලට ගැනීමේ ගනුදෙනුව අත්හිටවීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ලක්‍ෂ 78ක් රුපියල් තිස් නවකෝටි තිස් ලක්‍ෂයකට මිලදී ගැනීමට තීරණය වී තිබිණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර සමග පැවැති සාකච්ඡාවකදී ගනුදෙනුව අත්හිටවීමේ තීරණය ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවලාගේ තවත් ගාතයක්ද දන්නේ නෑ
ගුරා හිටගෙන කරන දෙය ගෝලයෝ දුව දුවයි කරන්නේ
පොඩ්ඩ බැරි වුණොත් හොරකම් කරනවා. ජනතාව හැරෙන්න අනිත් හැමෝම හොරු වගේ
ඉතිරිකිරීමේ බැංකුවේ දාලා තියන සල්ලි ඉක්මනින් ගන්න ඕන. නැත්නම් ගොල්ඩන්කී අයට වුණු දේ වෙයිද දන්නේ නෑ
වංචාවලටට අහුවුණ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම ගැන මොකද කියන්න තියෙන්නේ?
අපේ රටේ සමස්ත මූල්‍ය පද්ධතියම දැඩි පසුබෑමකට ලක්ව ඇති බව මට පේනවා
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
ඉන්න රටතක කොහොම හරි ඉතුරු කරගන්න. ලංකාවට සල්ලි යවන්න එපා.
මේ බැංකුවේ ඉහළ නිලධාරීන්ට දෙන දඩුවම මොකක්ද කියලා අපි බලාගෙන ඉන්නේ.
ඇයි දන්නේ නෑ මෙතුමාටම මේ තනතුර දුන්නේ? නේද?
කෝටි ගාණක් පාඩු වුනාට පස්සේ දැන් මොලේ පෑදිලා. සුබ අනාගතයක්.
ඔව් ඒක ඇත්ත. මම නම් ආයෙ ලංකාවේ බැංකුවල සල්ලි දාන්නේ නැහැ. සල්ලි ඔක්කොම මෙහෙ බැංකුවක දාලා එනවා.
ආයිත් නාගත්තා නේද?
ජනතාවගේ මුදල්වලටත් වැඩේ දෙනවා.
අපි කොච්චර ලොකු මුදලක් ලංකාවට එව්වත් ඇති සහනයක් නැහැ. කතාවෙන් විතරයි විදේශ විනිමය උපයන අපට සැලකීම, රුපියලෙත් අගය අඩුවන නිසා අපි උපයන මුදල් මේ රටවල් වල බැන්කුවලම දාල තියෙනඑක හොඳයි.
බැංකුවෙ ප්‍රතිමූර්තියට වුණු හානියට කවුද වග කියන්නේ?
වැරදි කරපු අය නිදහස් වෙයිද දන්නේ නෑ..
ඔය අතයට ගනු දෙනුවක් නම් අනිවාර්යයෙන්ම කොටස් වෙලද පොල නීතිය යටතේ වැරදි කරුවන්ට දඩුවම් කරනවද කියලා මුලු රටම බලාගෙන ඉන්නවා.
පාඩුව කොටස් විකුණපු අයට වෙන්න ඕනේ. කොහොම වුනත් ඔය බැංකුවේ තියෙන සල්ලි ටික මම ඉක්මනින් අරගන්නවා. අන්තිමට අපි පිටරට ඉදලා දුක් විදින එක පලක් නැති වේවි.
මොකද දන්නෙ නෑ.........?