ඕස්ටේ‍්‍රලියාව හා දකුණු අපි‍්‍රකාව අතර පර්ත්හිදී පැවත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) සවස තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 2ක් දැවී ලකුණු 230 ක් ලබාගෙන සිටියේය. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 62 වාසියත් සමගින් දකුණු අපි‍්‍රකානු පිල, කඩුලූ 8 ක් අතැතිව, ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 292 ක් ඉදිරියෙන් සිටී. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 225 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූදෙනා දැවී 163 (මැතිව් වේඞ් 68, ජෝන් හේස්ටින්ග්ස් 32, ඬේල් ස්ටේයින් 40/4, රොබින් පීටර්සන් 44/3, වර්නන් පිලෑන්ඩර් 55/2) දකුණු අප‍්‍රිකාව දෙවන ඉනිම - කඩුලූ 2ක් දැවී 230 (හසීම් අම්ලා නොදැවී 99, ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ඕස්ට්‍රේලියා ටීම් එකේ බහින කලාව පටන්ගෙනද කොහෙද ? (ස)