දකුණු පළාත් සභාවේ 2013 අයවැය යෝජනා ඊයේ 13 සම්මත විය. අය වැය යෝජනා මහ ඇමති ශාන් විජය ලාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළේය. අයවැය යෝජනා වැඩි ඡන්ද තිස් තුනකින් සම්මත විය. අයවැයට පකෂව ඡන්ද තිස්හයක් ලැබුණු අතර විපක්ෂව ජවිපෙ මන්ත්‍රිවරු තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ. එජාප මන්ත්‍රිවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි
කොහොමහරි වැඩේ ගොඩ (නි)
අහන්නත් දෙයක්ද (ස)
අපරාදේ... (නි)