කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොරියාවේ කොවැන්ජු මුගක්යා විහාරස්ථානයේ කඪින උත්සය පැවැත්විණි. විහාරවාසී බරවකුඹුකේ විමලතිස්ස හිමින්ගේ ප්‍රධානත්වයෙන් පැවති කඨින උත්සවය සඳහා දායකත්ය දක්න ලද්දේ වී.පී.නුවන් ඉන්දික මහතා විසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුතත් ඉන්නේ කොරියාවේ . මෙය ඉතාම හොඳ කටයුත්තක් . ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොරියාවේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකිකයන්‍ට කරදර වලින් තොරව සතුටින් කටයුතුකරගෙන යෑමට ලැබේවා (ස)
බෞද්ධ උරුමය රැකගන්න උතුම් පින්කම් කරන ඔබලාට පින්සිදු වේවා (ස)
සාධු...සාධු...සාධු...
අපේකම රැකගන්න කොරියාවට එන්න. ගත් උත්සාහය අගය කරනවා. (නි)
මම හිතන විදියට වැඩිපුරම බෞද්ධ පිංකම් පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ. කොරියාවේ සිටින ඔබ සැම අපට ආඩම්බරයකි සොයුරණි. (නි)