දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 9 හා 10 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරුන් පිරිසක් පත් වුයේ කෙසේදැයි සෙවීමට පොලිසියේ සහාය පතන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා කියයි. ඔහු නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මේ ගැන පැමිණිලි කෙළේය. සිසුහු බ්‍රහස්පතින්දා එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවූහ. එදා උදේ පහට මාතර නූපේ උපකාර පන්ති දෙකක සිසුන් එවැනි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දී ඇතැයි ද ලියනගම මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, මෙන්න ඔබතුමාට විරුද්ධව ( 5 ශිශ්‍යත්වයට අමතරව ) තවත් කුමන්ත්‍රණයක්. දාමුද නඩුවක් (ස)
හුළඟට යද්දි ටියුෂන් මාම කෙනෙක් අහුලන්න ඇති (ස)
මේවා පිටකරලා O/L කරන්න ඉන්න ළමයින්ගේ අවුල් කරන්න වගේ ආපහු හදන්නේ (ස)
පිට නොවෙන්න නම් හැමදේම තනි පුද්ගලයෙක් කල යුතුයි (ස)
ආ........දකුණෙනේ , එහෙනම් අහන්න දෙයක් නෑ (ස)
ඇමතිතුමණි, ඔබට විරුද්ධව තවත් කුමන්ත්‍රණයක් (ස)
අනේ උසස් අධ්‍යාපන ඇමතිතුමෝ මේවට අදහස් දක්වන්නනම් යන්න එපා. (ස)
මේවට තමයි කියන්නේ අධ්‍යාපනයේ සහ අවස්ථා සංකල්පය කියන්නේ (ස)
අයියෝ සල්ලි
මටමයි වෙන්නේ (ස)
පට්ට පට පට ඔන්න අපේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල (ස)
සුපුරුදු පරිදි විජාතික කුමන්ත්‍රණ මන්තරය හෝ ඒකත් මදි නම් පිටසක්වල කුමන්ත්‍රණයක් කියලාවත් කියමු. (නි)
එහෙම වෙන්න පුළුවන්ද ලංකාවේ ??? විශේෂයෙන් ගාල්ලේ (ස)