දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට නියමිත බව පොලිස් ආරංචි කියයි. ඔහු සබරගමුවට මාරු කිරීමට ඉඩ ඇතැයි ද බලපෑමක් මත මාරුව සිදුවෙතියි ද දැන ගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද දායකයිනි මේ ස්ථාන මාරුවට මුල් උණ දේශපාලකයා ඊළග ඡන්දෙදි මාරැ කරලා දාන්න යළි නොඑන්නම.!(නු)
සමන්තිකා දන්නේ නැති නිසයි අහන්නෙ අධිවේගී පාරවල් තියෙන නිසාද ආශ්චර්යය කරා යනවා කියන්නේ..!(නු)
ඇයි අවංක වුණේ? මේක ලංකාවනේ. (නි)
මේකද චින්තනය කියන්නේ? (නි)
දකුණු පළාත් සභාව විසුරවයිද? (නි)
ඔහු උසස් පුද්ගලයෙක්. ඔහු ඔහුගේ කාර්යය හොදින් ඉටුකළා. (නි)
ඇත්තෙන්ම ඔහු උසස් නිලධාරියෙක්. කොහේ හෝ වැරැද්දක් ඇති හැඩයි. (නි)
ලංකාව ඉතාම වේගයෙන් ආශ්චර්යය කරා යනවා..!(නු)
ඒ ගමන දකුණටත් ඇගිලි ගහන්න පටන් අරන්ද? අපිට දෙයියන්ගේම පිහිටයි. (නි)
දක්ෂ්‍යි නම්.. වැඩකරුවෙක් නම් ශ්‍රී ලංකා පොලිසියෙ නම් කොහෙත් එකයි..!(නු)
මහත්තයෝ ඔබේ රාජකාරියට අතදාන දේශපාලකයන් අත්අඩංගුවට ගන්න. එයා කවුරැ උනත්.!(නු)
දේශපාලකයන්ට විරුද්ධව කටයුතු කළොත් මේක තමා අපේ රටේ අත්වන ඉරණම..!(නු)
මේ අපරාධ නවත්තන්න වගකිවයුත්තන්ට බැරිද?(නු)
ලලිත් ප්‍රශ්නයක් තියෙනවා. හදිසි මාරුවක් කියන්නේ ඒ නිලධාරියා අවංකව සේවය කරන කෙනෙක් වෙන්න ඕනෑ.මේක ලංකාවනේ.. (නි)
හිරමනේ හදට ගියත් කරන්නේ පොල් ගාන එකමනේ..!(නු)
පෙනෙනවා නේද බලයේ තරම? (නි)
වියදම් කරපු සල්ලි හොයාගන්න දේශපාලනඥයන්ට මේ මහත්තයාගෙන් අවස්ථා අඩු ඇති..!(නු)
ඔබ ඉතාම දක්ෂ නිලෂාරියෙක්.. උතුරත් දකුණත් ඔබට එක සේ වේවි සුභ ගමන්..!(නු)
දැන් ඉතින් අකුරැස්සේ සබාපති නිදහස් ..(නු)
අනේ අපට ගිය කල? (ස)
මම හිතන්නේ බලපෑම් ආවේ අකුරැස්ස පැත්තෙන් වෙන්න ඇති. (නි)
අවංක නිලධාරියෙකුට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න බැහැ කිසිම දිනක..!(නු)
අවංක මිනිස්සු හැම වෙලේම මාරු කරනවා , දේශපාලකයෙන් ගෑවිලා ඇති......(ස)
මෙතුමාට ජය වේවා! (නි)
දක්ෂ නිලධාරියෙක් , හොඳ මහත්තයෙක් , අපරාදේ දකුණට ලොකු පාඩුවක් , හොඳ අවංක නිලධාරියෙක් (ස)
දේශපාලනය තමයි හැම දේටම (ස)
රැකියාවක් නැති නිසයි මේ රැකියාවට ආවේ කියන කියන තැන යන්නට සිදු වූයේ ගේ දොර අඹු දරුවෝ තනියම දුක් වූයේ හදවෙත දුක නිසා නෙත කදුලකි ආවේ (ස)
ප්‍රශ්නයක් නෑ ආයුබෝවන්ඩ, ලංකාව ඇතුලේමනේ..(ස)
හොඳ වැදගත් මහත්මයෙක් , ලොකු පාඩුවක් (ස)