අප්‍රේල් මාසය අවසන් වන තුරු දකුණේ බස් වර්ජනයකට කිසිවකුටත් ඉඩ නොදෙන බව මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ ජී හල්පගේ මහතා කියයි.
දකුණේ බස් සංගම් අටක් නියෝජනය කරන ඔහු පවසනුයේ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කෙතෙරම් වහසි බස් යෙදුවත් දකුණේ සංගම් ඔහුගේ වර්ජනයකට ඉඩ නොදෙන බවයි.
බස් ගාස්තු වැඩි කළ යුතු නම් රජය සමග සාකච්ඡා කරන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැමුණුයි, ලෝකල් ගැමුණුයි සේරම එකයි කයිය විතරයි වැඩ නැහැ.(නදී)
බස් ගැමුණු කොට උඩ. බැරි උනොත් වැට උඩ.(නදී)
කොහොම උනත් දකුණෙයි උතුරෙයි ගැමුණුලයි එළාරලයි එකතුවෙලා හෙට අනිද්දට බස් මගීන් ටික නම් කොට උඩ තියයි බොරුවට පාරම් බාලා.(නදී)
කොහොම කොහොම හරි මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ අන්තිමට (දී)