හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප‍්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SF නැවත එයි...
we are happy thank's god when come home you have to biggest rest go to vacation another country
සුසන්ත,ඔබ හරි
නිදහස් කරලා විතරක් මදි.එතුමාගේ විශ්‍රාම වැටුප හිග මුදලුත් සමග ආපහු ගෙවන්න ඕනි
ඔබට ඉක්මන් සුව ප්රාුර්ථනා කරමු! බුදු සරණයි!
දැන්වත් හරි වැරැද්ද තේරුම් අරගෙන සංවරව රට වෙනුවෙන් වැඩ කළොත් හොඳයි. නැත්නම් පරණ මඩ ගොහොරුවටම වැටිලා විනාශ වෙලා යයි.නුවණ පැදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුරදිග හිතලා වැඩ කරන්නග තමන්ට දෙයක් නැති වුණා කියලා රට පාවලා දෙන්න උත්සහ කරන්න එපා. ලැබෙන්න දෙයක් තියනවානම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒකට ඉවසීම අවශ්‍යයි.
දෙවෙනි මෙහෙයුමටත් අපි ලෑස්තියි සර්
විතාන ඔබ හරි, කිරිබත් හැදීම අනිවාර්යයයි.අපේ වීරයාට ජය වේවා
ඔය අත් වලින්ම තව ටික දවසකින් පොල් ගහනවා ප්‍රසන්න ඔයාට.... මෝඩ කතා කියන්න එපා...
බුදු සරණයි !!! දෙවිපිහිටයි.....
ඔබ නිදහස් කියන්නේ රට නිදහස් කියන එකයි
ඔබ නියම ජනතා වීරයෙක්.
කවුද අනේ මේ........... ,මෙයා නම් සිංහලයෙක් නෙවවෙයි කොටියෙක්....
විරුවානනි ඔබට ජය.....
ඕන් රීන් කට්ටු කට්ටු.... ඕන යකෙක් මට්ටු මට්ටු....
ඔබට සුභ පැතුම් !!!!!!
oba saba virayek.maw bima obata naya gathi.sthaya kawada ho jaya ganawamai.lo dahama eyai.obata thunuruwangema saranai
කට පරිස්සම් කරගෙන ඉන්න
බන්ධනාගාර ගතකල දෑතින්ම නිදහසද ලබාදීමට සිදුවීම දෛවයේ සරදමක්ද? ජෙනරාල්තුමනි,ඹබට නිරෝගිභාවය හා සදා ජය..!
අපි ඔබට හිස නමා ආචාර කරමු
ජෙනරාල් සරත් ෆොන්සේකා මැති තුමා නිදහස් කල බව විද්‍යුත් මාධ්‍යයෙන් ආරන්චි උන විගස අපි කිරිබත් උයනවා. ඔෆිස් ගිහින් කේක් වලින් සංග්‍රහ කරනවා මුළු ඔෆිස් එකටම. ජෙනරාල්ට තුනුරුවන් පිහිට ලැබේවා.දෙවන මෙහෙයුම සාර්ථක වේවා. ජය වේවා.
ඔය අත් වලින්ම තව ටික දවසකින් පොල් ගහයි
මමත් පත්තු කළා
ඔය කට්ටියම තමයි පහුවෙලා ගල් වලින් ගහන්නෙත්
හිරේ තිබ්බ කාලයට වන්දි ලැබෙනවද ?
ජනපති තුමනි ඔබ සැබෑ නායකයෙකි..........
ඔබට සුභපතනවා...
සතුටුයි මිතුරන් සතුරන් කපටින් නුවනින් හැදින නොගොස් දේශපාලන මඩ ගොහොරුවට සිටියොත් සංවරබව රැකගෙන නිසැකවම වෙයි යහපතක් ඔබට , රටට
අපේ මිනිස්සු හිමින් හිමින් අවදිවෙලා....
අවුරුදු 2 ක් බොරු චෝදනා මත හිරේ විලංගුවේ දැම්මානේ, ඒකයි දුක !
සම්මා සම්බුදු සරණයි
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා රණවිරුවාට එතුමාට හිමි සියළු තනතුරු නිල නාම, පදක්කම්, විශ්‍රාම වැටුප ආදී සියළු දේත් යළි ලබා දෙන්න.එය ඔහුට හිමියි. එය ඔහු විසින් සිය සේවා කාලය තුළදී උපයා ගන්නා ලද දෙයක්.ඒවා ඔහුට නොදුන්නොත් නොදුන්නු කෙනා හොරෙක් වෙනවා.. අදත්තාදාන අකුසලට අයත් වෙනවා. මන්ද යමෙකුට හිමි අයිති දේ ඔහුට ලබා නොදීම ඔහුගේ දෙයක් සොරකම් කිරීමට සමාන බැවිනි
වන්දි දෙයි මෙන්න කියලා දැන්
දෙවියන් ඔබට ආශිර්වාද කරාවි.අපි සැමදා ඔබ සමගයි
කට පරිස්සම් කරගෙන ඉන්න....
කට පරිස්සම් කරගෙන ඉන්න
මේකේ ප්‍රතිචාර දාලා තියෙන සමහර සිංහලයෝ ලැජ්ජ වෙන්න ඕනේ
අනේ.. සාධු... සාධු...
සැබෑ වීරයාට ජය වේවා !!!!