දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීමට එහි නිලධරයෝ සමත් වූහ. ලිපි ලේඛන වලට හෝ කාර්යාලයට හෝ හානි සිදුව නැතැයි දැන ගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ ගිනි නිවාගන්න දික්වැල්ලේ මිනිසුන්ට පුළුවන් නම් අනෙක් අය හැම දේටම රජයට බනින එක තමයි තේරුම් ගන්න අපහසු. තම තමන් ස්වේච්චාවෙන් දේවල් කර ගන්නවනම් තමා හොඳ රජයට බනින්නේ නැතිව.
ඕන දේකට තමන්ගේ දැන උගත්කම පෙන්නන්න හදචන එක හීන මානයක් ආචාර්යතුමෝ
අනේ මගේ සුරුට්ටුව පත්තුකරගන්න බැරි උනෝ...
ගින්නක් ඇති උනාම කවුද බල බල ඉන්නෙ.. පුළුවන් තරම් වෙර වීරිය යොදා එහ්ක නිවන්න බලනවා මිස...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 11:23:48 "තම තමන් ස්වේච්චාවෙන් දේවල් කර ගන්නවනම් තමා හොඳ රජයට බනින්නේ නැතිව." හරියට තමන් ස්වේච්ඡාවෙන් ආචාර්යකමක් දා ගත්තා වගේ
මරැ ආචාර්යතුමා යන්නෙ කොහෙද මල්ලෙ පොල්...