අම්පාර දීඝවාපි චෛත්‍යයේ ඉපැරැණි ඇතුළු ප‍්‍රාකාරය මතුකර ගැනීමට කැනීම් කරන පුරාවිද්‍යා නිලධරයෝ සමත්වී සිටිති.
ඉතා පිළිවෙලකට ක‍්‍රමවත්ව මෙම බැම්ම සකස් කර ඇති අතර චෛත්‍යය වටේටම බැම්ම පිහිටා තිබෙන බවට පුරා විද්‍යා නිලධරයෝ කියති. 7-8 සියවස්වල මෙම බැම්ම ඉදිකරන්නට ඇතැයිද ඔවුහු කියති.
ඉන් පසු කාලවලදී චෛත්‍යය වටා අක‍්‍රමත්ව ඉදිකරන ලද බැම්මක්ද සොයාගෙන ඇත. මීට අමතරව දිඝවාපී පුදබිමේ තිබී තවත් ගරා වැටුන ගොඩනැගිල්ලක නටබුන් මතුව ඇති අතර මෙතෙක් එහි කැනීම් ආරම්භ කර නැත.
දැනට මාස හයක පමන කාලයක් කැනිම් කටයුතු කරන අතර විවිධ ලෝකඩ රූප, පබළු, මුදු, කොත් කැරැලි, ශිලා ලේඛන, සිංහ රූප, ගව රූප මෙතෙක් කරන ලද කැනීම් වලදී සොයාගෙන ඇත. මෙම කැනීම් වලට සිවිල් ආරක්ෂක බළකායද සහාය වෙයි.









1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නොදන්න ඉතිහාසය අපිට කියලා දෙනවට කැණීම් කරන කටිටියට ගොඩක් පින්
අපේ ඉතිහාස උරුමේ අපි කාටත් වැදගත්.ජය වේවා!
ඉතිහාසයකට උරුමකම් කිවුව මුස්ලිම් අපි අපේ දේවල් රැකගන්න ඕනෑ. මේ දීඝවාපිය අපේ උරුමයයි. (නි)
හම්බුණු රත්තරන් පිළිම වලට මොකද වුණේ..
සිංහල අපි අපේ දේවල් රැකගන්න ඕන.. මේවා හොයාගන්න ඔබලට ගොඩක් පින්
අපිට අපේ දේ රැකගන්න ඕනි.නැත්නම් අපේ දරු පැටවුන්ට මේව කියල දෙන්න සාක්ෂි නැතිවෙයි...ඔබට පින්....
හැබැයි චෛත්‍යය මැද කොඩි කනුවක් ගහන්න හදපු එක නම් උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක් නේද?
සිය රට දේ සිරි සැප දේ
ලොව මවිත කරන අපේ කම අපි රැක ගනිමු
දීඝවාපිය අපිට නැති වෙන්න හෝ විනාශවෙන්න යද්දි ඒක බේරල දුන්නේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවොයි..
මේ අපේ උරුමයයි.අපි මෙය රැක ගත යුතුයි.
ක්රමවත්ව කැණීම් කර ඇති ආකාරය විශිෂ්ඨයි. නිදන් හොරු ආවනම් මේ වටිනා දේ දැකගන්න ලැබෙන්නේ නැහැ.
බලාගෙන. ඔය පැත්තටත් .නිදන් හොරු ටික බැල්ම දාන්න පුළුවන්.එහෙම ආවොත් වෙඩි තියලම ඉවරයක් කරන්න හොරු ටික
ඔබ මේ කරන රාජකාරිය ප්‍රශංශනීයයි
මෙවැනි පුරාවිද්‍යා නිලධාරීන් මවුබිමට වාසනාවකි
බලාගෙන. ඔතෙන්ටත් කටුගෙයි සිකුරිටි එන්න පුළුවන්
අමිලලත් යමක් දන්නවා
නියමයි
මෙවැනි දේ දකින්නට ලැබීමත් පෙර පිනක්
අනේ, මේකේ නිධන් නැති එක ලොකු දෙයක්
සිංහලය කියන්නේ මෙන්න මේ වගේ ඉතිහාසයකට උරුම කම් කිව්ව ජාතියක්, දෑන් කන් පාත් කරන් හිටියට.......දෑන් තියෙන ක්ෂනික නුඩ්ල්ස් වගේ ආගම් ජාති හිටියට සිංහලය ඒ වගේ නෙමෙයි.....
වැලලීගිය ජාතික උරුමයන් යළිත් මතුකරන ඔබ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුව අත්වේවා !!!!