පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 6 hours ago
Y ෂෙරිෆ් · 1 hour ago අනේ අපේ හෙළයන්ට මේ වගේ අපහාස කරන්න එපා. මේ ගොල්ලෝ සත්ව ගොවිපලට ගිහින් එන ගමන්. (නි) Reply 0
Y වරුණ · 1 hour ago ගාල්ල පැත්තට ගෙනියන ගමනද දන්නේ නැහැ අහු වුණේ?මොකද ගෝන මස් කන්න කැමති අය වැඩිපුර ඉන්නේ එහෙනේ (නි) Reply 0
Y උපාලි · 1 hour ago කට්ටිය ළඟ ගෝන මස්, තුවක්කු, ත්‍රී වීලර් තිබුනට සල්ලි තිබිලා නැහැ වගේ. (නි) Reply 0
Y දයා අලහාකෝන් · 1 hour ago වෙසක් මාසය ඇරඹුනා විතරයි. ගෝනා මස්.. අනේ බුදු පා පහස ලද මාගේ දේශය..? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ හෙළයන්ට මේ වගේ අපහාස කරන්න එපා. මේ ගොල්ලෝ සත්ව ගොවිපලට ගිහින් එන ගමන්. (නි)
ගාල්ල පැත්තට ගෙනියන ගමනද දන්නේ නැහැ අහු වුණේ?මොකද ගෝන මස් කන්න කැමති අය වැඩිපුර ඉන්නේ එහෙනේ (නි)
කට්ටිය ළඟ ගෝන මස්, තුවක්කු, ත්‍රී වීලර් තිබුනට සල්ලි තිබිලා නැහැ වගේ. (නි)
වෙසක් මාසය ඇරඹුනා විතරයි. ගෝනා මස්.. අනේ බුදු පා පහස ලද මාගේ දේශය..? (ස)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මේ වෙසක් මාසය කියලවත් සලකා නැහැ. (නි)