උසාවියට අපහාස නොකළ බවට හේතු ඇත්නම් සැප්තැම්බර් 5 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුයුර්දින් මහතාට අද නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝම්බි දවස්වල දාන සෙල්ලම්....(ස)
අද අධිකරණයට ගහන්නේ ගල් , හෙට බෝම්බ ගහයිද කියල නොහිතා ඉන්න පුලුවන්ද? (නි)
අපි වරදක් කරොත් ඔහොම අහනවද ???
සැප්තැම්බර් 5 වැනිදා.....? මොන අවුරුද්දේද ? (නි)
‘දඬුවම් නොකිරීමට හේතු දක්වනු‘...." හේතුව : "මට මොකුත් මතක නැහැ "
අයියෝ, සුළු දෙයක්නේ ඕක. (නි)
මට හිතෙන්නේ මෙතුමා නිවැරදයි ,නඩු කල් යන හැටියට (දී)
මතක නැතුව ඇති ඒක නිසා සමාව ලැබෙයි....(නු)
මොනවාද මේ කියන්නෙ.. නිදහසට කාරණා කියන්න කියන්නෙ.. හොදටම සාක්කි තියෙනවා මොනවද මේ කියන්නෙ.. එතකොට රටේ ජනතාව කන්නෙ තණකොලද?(නු)
මොනව හරි පාවිච්චි කරාවත්ද ???(ස)
විනිසුරුවරයාට ඇමතුමක් ගන්න අංකය ගැහුවා මතකයි.. බැන්න නම් මතක කැහැ... උසාවිය ළගට කට්ටිය එක්කන් ගියා මතකයි.. මේගොල්ල බොරු චෝදනා මට එල්ල කරනවා.. මම අහිංසකයි රට වැසියනි.. (නු)
මෙයාටත් මැද අමතක වෙයිද දන්නේ නෑ....(ස)
අපේ රටේ නීති හරි තදයි ,පේනවනේ මේ දෙන්න හදන දඩුවම්....(ස)
නීතිය අතට ගන්න අයට වෙඩි තියල මරන්න ඕනේ (දී)
ඇයි අනේ මෙච්චර කාලයක් දුන්නෙ හේතු දක්වන්න.. මට නම් ටිකක් සැකයි.. වැඩේ ගොඩින්ම බේරගන්න වගේ හදන්නෙ..?(නු)
විදුර, ඇයි ජනාධිපති උනාම වැරදි කලාට කමක් නැද්ද?(නු)
මට බයයි අයියට කරදරයක් වෙයි කියලා..(ස)
උසාවි ආවේ නැතොත් මොකද කරන්නේ ? ????. (ස)
කගේ බලයද පාවිච්චි කරන්නේ (දී)
මොරුන්ව අල්ලන්න ටිකක් අමාරුයි . හොඳ හයියක් දාලා ඇල්ලන්න හැදුවොත් අමාරුම නෑ.....(ස)
අනාගත දරුවන් වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක කර යුතුයි......(ස)
මට දුක අනේ....(ස)
මෙයාගේ හිතේ මෙයා ජනාධි පති කියල. උසාවි නොයා ඉන්න (දී)
වරදට නිසි දඩුවම් දෙන්න. සාමාන්‍ය අපිට වගේම. මොකද එයා ලොක්කෙක්ද (දී)
මිනීමරුවා එළියේ...පව් නිකන් අහිංසකයන්ට දඩුවම් කරන්ඩ හදනවා.. (දී)