ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන ඉවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති.
ප්‍රමිතියෙන් තොර මේ ගොඩනැගිල්ල කඩා වැටී දහසකට වැඩි ගණනක් මිය ගිය බව යුද හමුදාව කියයි.
ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඔක්සිජන් හා වතුර නළ මගින් යැවීම නිසා ඇයගේ පණ රැකෙන්නට ඇතැයි සහන සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංශ බංග්ලාදේශ් හිටියනම් කියයි ඇමරිකාවේ කුමන්ත්‍රණයක් කියලා.(නදී)
රූපවතී අක්කා අර කතාවේ ඉතුරුටික කියල නැනේ. ඒක හරිම ලස්සනයි.(නදී)
අනේ වාසනාවන්.(නදී)
නිලංක මට මියන්මාරය මතක් වෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ ඒ රටට.(නදී)
කෝ ෆොටෝ?(නදී)
ඔව් සිදුවීම ඇත්තක්. ඇය සිරවෙලා සිටියේ දෙවෙනි තට්ටුවේ සුපර් මාකට් එකක නිසා එයාට කෑම සහ බීම ටිකක් ලැබිල තිබුනා. බිස්කට් වැනි දේවල් ලැබුන නිසා තමයි ජීවිවිතය බේරුනේ. අන්තිම දවස් දෙකේ කෑම ඉවර වෙලා තිබුනා. නමුත් ඇය වසනාවන්තියක්.(නදී)
හැමදාම ප්‍රවෘත්ති යනවා, ‘‘කතක කෙළෙසයි‘‘ ‘‘කතක පැහැරගනී‘‘ ‘‘කතක දිවි ගලවා ගනී‘‘ ‘‘කතක පාර මැද උපවාසයේ‘‘ ඇත්තටම මේ කත කියන්නේ පුදුම කෙනෙක් නේද බොලවු? (නි)
චීනයේ භූමිකම්පාවකදි(2008) මේ වගේ සිදුවිමක් උනා. මේ වගේම ගැණු ළමයෙක් හොයාගත්තා. ඒ ළමයා නැගිටල ආවා මට හොදයි කියමින්.(නදී)
බංගලා දේශයේ විහාර කඩ ගිනි තියපු කතාව මතකයට එනවා.(ස)
අපි මේ සිද්දියගැන කණගාටුවෙනවා...එත් පසුගිය දවස්වල අපේ බුදුපිළිම කුඩුකරා පන්සල් ගිනි තිබ්බා ඒවායේ ආනිසන්සය තමයි බන්ග්ලාදෙසයට ලැබුනේ.(ස)
අපිටත් තාමත් මේක හිතාගන්න බැහැ. ඒ කෙනාගේ ඇදුම්වත් මුකුත් වෙලා නැහැ. හිතාගන්න අමාරුයි තාම. බලමුකෝ. (නි)
ඔක්සිජන් වතුර බට දිගේ යැව්වා කියන්නේ මේ සොයාගත්තා කියන කාන්තාවටද?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
නසාර්, ඔය කියන දෙවියන්ව ටික දවසකට මගේ ගොවිපොළට එවන්න බැරිද? (නි)
මම නිතරම කියන දෙයක් ලංකාවේ පොඩි හෝ භූමිකම්පාවක් අවොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් භාගයක් ඉවරයි. ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම ඒ තරම්ම ප්‍රමිතියෙන් දුර්වලයි. ලංකාවේ ඉදිකිරීම් වලට යොදන දඟර කම්ම්බි ශක්තියෙන් ප්‍රමිතියෙන් දුර්වලයි.බාස් උන්නැහෙ අනන කොන්ක්‍රීට් අන්තිමයි.එහි මිශ්‍රණ සංයුතිය ගැන නිසි අවබෝදයක් නැහැ.අලුතින් බිහිවී ඇති පෙර නිමි කොන්ක්‍රීට් මිශ්‍රණ එයටත් නොදෙවනිය. මා ඉතා වේදනාවෙන් මේවා කියන්නේ නොදන්නා අයව දැනුවත් කර වහා සුදුසු පියවරක් ගැනීමට වෙත අවධානය යොමුකිරීමට අවශ්‍ය නිසාය. (නි)
රුපවතී, ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට.(නදී)
දෙවියන් පස් යට ඉන්න පනුවන්ට කෑම සපයන එකේ මේක දෙවියන්ට කජ්ජක්ද?(නදී)
වරුණ රටවල් කන අයට ඕවා තේරෙන්නෙ නැහැ. ඔයා අප්සෙට් වෙන්න එපා හොදේ (නි)
රූපවතී, ඔයාට මොකද හිතෙන්නේ? වරුණව හොද ගලවා ගැනීමේ හමුදාවට නේද? (නි)
පුදුම වාසනාවන්තියක් (නි)
මැරෙන්නෙ නැත්නම් ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ කියනවනෙ. වාසනාවන්ත කාන්තාවක් (නි)
වරුණ, ඔක්සිජන් යවලා තියෙන්නේ එයාටම කියලා නෙමෙයි. විශේෂයෙන් ඔය වගේ විශාල අනතුරකදී ඇතුලේ සිරවී සිටි නම් ජීවිතයක් බේරගන්න ඔක්සිජන් වායුව මුදා හල විට ,පීඩනයට ඔරොත්තු දීමත් , පණ තියන ජීවිකුට ආහාර නොමැති වුණත්, ඉන් ශක්තියත් ලැබීමත් වෙනවා. (නි)