දෙදිනක් වයසැති දරුවකු ගේ සිරුරක් අවිස්සාවේල්ල තල්දුවේදී සිතාවක ගඟේ පා වෙමින් තිබු බව අවිස්සාවේල්ල පොලීසිය කියයි
ගඟේ නාමින් සිටි පිරිසක් මේ බව පොලීසියට දන්වා ඇත
දෙදිනක් වයසැති දරුවකු ගේ සිරුරක් අවිස්සාවේල්ල තල්දුවේදී සිතාවක ගඟේ පා වෙමින් තිබු බව අවිස්සාවේල්ල පොලීසිය කියයි
ගඟේ නාමින් සිටි පිරිසක් මේ බව පොලීසියට දන්වා ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් සිද්ධියක්.(නදී)
පේනවා නේද රටේ ආශ්චර්යය? (නි)
රට හදන අනාගත පරපුර මෙහෙම ගියොත් කී දෙනෙකුට සීමා වෙයිද දන්නෙ නැහැ. (නි)
සූකිරි ඔයාගේ වචන හත එකදිගටම අහලා මය නම් දැන් ඒ වචන වල සූකිරි ගතිය ගිහිල්ලා වගේ.(නදී)
මේවා දකිනකොට බඩ පපුව හෝස් ගාලා යනවා. (නි)
අනේ අපොයි! මෙහෙමත් රටක්? (නි)
මේ මොන අපරාධයක්ද (දී)
අසරන ජීවිතයක් නැති කළා, කැත වැඩක් ...(ස)
මොනවද මේ කරන අහස පොලව නුහුලන අපරාධ (දී)
මිනිස්සුද තිරිසන්නුද (දී)
මව් පදවියටත් නිගරු කරන අම්මලා.(නදී)
මේ වගේ වැඩකරන අයට ආත්මයක් නොලැබේවා! (නි)
මෙහෙම ළමයි නොමරා බාරගන්නා ස්ථාන පිහිටුවීම රජයෙන් හෝ ආගමික, සමාජ සේවා සංවිධානවලින් වහා කළ යුතු වැඩක්! (ස)
ශරියා නීතියද ? (ස)
ඉතින් මේවා කාට කියන්නද ??? ශරියා නීති ලංකාවට ඕන නේද ???? (ස)
වරුණ, අපි දන්නවා ඔයා මෝඩයි කියලා. (නි)