කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර අද (19) බි‍්‍රස්බේන්’හි පැවැති තරගයේ ඕස්ටේ‍්‍රලියානු ඉනිමේදී යැවිය යුතු ඕවර 50 නියමිත කාලය තුල නොයැවීමේ වරදට ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග තහනමක් පනවා තිබේ.
දෝනි මීට ප‍්‍රථමයෙන් ද පැවැති තරගයකදී නියමිත කාලය තුළ ඕවර 50 ක් නොයැවීමේ වරදට හසුව තිබේ. ඒ අනුව දෝනි හෙට (21) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd