පල්ලවෙල බොකළ ගම දී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් මවත් පියාත් මිය ගිය අතර නව හැවිරිදි පුතා තුවාල ලැබීය. දුවගේ විවාහයට ගෙනා මල් කළඹ හා ඇඳුම් බාරදීමට යද්දී මේ අනතුර සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ගැටීමෙන් මවත් පියාත් මියගිය අතර - එතොකොට කවුද දන්නේ (අ)
'සතුටක අවසානය' (නි)
ඔය පාර හොදට හදලා තියෙන්නෙ.. යතුරුපැදි යන්නේ හරිම වේගෙන්.. වංගු වැඩි නිසා නලාව වත් නාදකරන්න පුරුදු වෙන්න.. හොදම වේගය පැයට කිලෝමීටර් 40(නු)
නිවන් සුව ලැබේව (දී)
ඔය පාරෙ මමත් යනවා අනතුරු හොටම වැඩියි.. පාර කාපට් කරලා හොදට හදලා තියෙන්නෙ.. ටිකක් වේගය අඩුකරනවා නම් හොදයි තමයි කාටත්..!!(නු)