රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්නපුර පතුල්පානේදී වෑන් දෙකක් හැපී විසි දෙනකු තුවාල ලද බව රත්නපුර පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට යෑම අනතුරුදායක බැවින් ඉන් වළකින්න
ඔය පැත්තේ හොඳ දෙයක් අහන්නම නැද්ද ඇත්තට....
හිතුවක්කාර දරුවෝ නිසා දෙමාපියන්ගේ මුළු ජීවිත කාලෙම ඇඩූ කදුලින් ගෙවන්නට වීම හරිම කණගාටුදායකයි
නෙතට රසදුනක්, සිතට සුවයක් සිසිලසක් ගෙනෙන සැමතැම අපිට නොදන්න අනතුරක් ඇතිබව දැනගන්න...