හිටපු හමුදාපති සරත් පොන්සේකාගේ බෑනා වන දනුන තිලකරත්නගේ මව අසෝකා තිලකරත්නට එරෙහි විනිමය වංචා නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා දින නියම කෙළේය. රුපියල් කෝටි එක හමාරක්, ඇමෙරිකා ඩොලර් 526ක් හා බ්‍රිතාන්‍ය පවුම් සියයක් නිති විරෝධී ලෙස සම්පත් බැංකු ආරක්ෂක ලොකරයක තැන්පත් කළැයි නීතිපති ඇයට එරෙහිව චෝදනා ගෙනු කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd